mokada une
ude pandara mak keruwa ballo

කාර් එක හැප්පෙද්දිදැන් ඇහැරුනේ හම්මෝ
කැම්පස් පාරෙ කවිදු හෝටලේ ඇතුලට කාර් එකක් ගියා.
අපි ඒ වෙලාවෙ හරියටම පාරෙන් එහා පැත්තෙ චුට්ටක් එහාට ගිහිල්ල. අපි පාර පැනලා ආවනම් අපි හෝටලේ ඉස්සරහා ඒ වෙලාවෙකාර් එක හැප්පෙද්දි
අපරාදේ ..කුරුණෑගල කෙල්ලෙක් බලන්න තිබ්බ චාන්ස් එක ..ඕක මග හැරුනේ ඇයි අෆ්ෆා![]()

Mama thamai meke bharakaraya. Oya okkoma kapuwo neetiyen bandila innawa kapu adayamen 25% k mage ginumata bara karanna. Eeken tamai meke light watura bill, kunu tractor gewana ewa, dewathawiyage deemana atulu yatithala pahasukam sanwardane karanne.
Meka hariyata wenne nea. Wamata gahilla. Audit karanna wenawa.

ඊලගට ආපු බස් එකේත් හුලං ගියා වීදුරු කටු වලට කැපිලා
kavindu kiyanne para ayine buffet dala eyala bedala dena ekada?
එතන කන්ඩත් පුලුවන්. ගෙනියන්නත් දෙනවා

uyana hati penna tyena para ayine ekane? cool watura freely available
කටුබැද්දේ ඉදලා එද්දි කැම්පස් එක පටන් ගන්න තැනම තියෙන්නෙ. කන්ද උඩ හරියේකටුබැද්දේ ඉදලා එද්දි කැම්පස් එක පටන් ගන්න තැනම තියෙන්නෙ. කන්ද උඩ හරියේ


eka thama
eeke bada thadiyata thuwalada?
nangita mokuth neane


අනිත් උන්ට මොනා උනත් කමක් නැහැ.. මූට නංගිව සෙනිකව මතක් වෙලා...

අනිත් උන්ට මොනා උනත් කමක් නැහැ.. මූට නංගිව සෙනිකව මතක් වෙලා...
![]()
![]()



අනිත් උන්ට මොනා උනත් කමක් නැහැ.. මූට නංගිව සෙනිකව මතක් වෙලා...
![]()
![]()
මු ආසාවටවත් කාර් එකේ ගිය උන්ට මොකද කියල ඇහුවේ නෑනේ
