උඹට කතා කරපුව මදි වගේ නේද? සෙනිකව අද දවස ඇතුලත කෝල් එකක් දීපන්..
ඇයි බන් මෙච්චර අවස්ථා තියාගෙන අවුලෙන් ඉන්නේ..
කෝල් කරලා කතා කරල ඉවරවෙලා එහෙන් ආපු ප්‍රතිචාරෙ අනුව උඹ තීරණයක් ගනින්..
peyak thisse katha karapu hinda madi nam na.a unata man ohoma kath ekkawath katha karala nathi hinda mokakda wage







