~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹට කතා කරපුව මදි වගේ නේද? සෙනිකව අද දවස ඇතුලත කෝල් එකක් දීපන්..
    ඇයි බන් මෙච්චර අවස්ථා තියාගෙන අවුලෙන් ඉන්නේ..
    කෝල් කරලා කතා කරල ඉවරවෙලා එහෙන් ආපු ප්‍රතිචාරෙ අනුව උඹ තීරණයක් ගනින්..

    peyak thisse katha karapu hinda madi nam na.a unata man ohoma kath ekkawath katha karala nathi hinda mokakda wage
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eki ekka yalu une nathi hethu tika,
    1.eki sahenna lassanai.
    2.man a dawaswal igenimata mul thena dila thibune.
    3.mage hondama yaluwek ekita try kara:):)

    තෝ නන්.. ඇවිත් කනට ගහන්න හිතෙනවා..

    යකෝ.. මේ අහපන්..
    1. ඒකි ලස්සන ඇති.. උඹට වඩා ලස්සන ඇති.. උඹ ඒකිට වඩා කැත ඇති.. ලව් කරද්දි ඔය ලස්සන කැත අදාලම නැහැ.. සිරාවට කියන්නේ...
    2. මුල් තැන දීලා දැන් අහවරයිනෙ.. දැන් ඉතින් දීග යන කාලෙ
    3. අනේ ටවු%$%.. ඒවනන් අදාලම නැහැ.. :growl::growl::growl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    තෝ නන්.. ඇවිත් කනට ගහන්න හිතෙනවා..

    යකෝ.. මේ අහපන්..
    1. ඒකි ලස්සන ඇති.. උඹට වඩා ලස්සන ඇති.. උඹ ඒකිට වඩා කැත ඇති.. ලව් කරද්දි ඔය ලස්සන කැත අදාලම නැහැ.. සිරාවට කියන්නේ...
    2. මුල් තැන දීලා දැන් අහවරයිනෙ.. දැන් ඉතින් දීග යන කාලෙ
    3. අනේ ටවු%$%.. ඒවනන් අදාලම නැහැ.. :growl::growl::growl:
    muta kiyala wedak ne kumara mame :dull::dull: