~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :love:
    :love::love:
    :love::love::love:
    සුවද සොයනා කදුලු සගවා
    සුලග ඇවිදින් මා සනසවනා
    මම දන්නවා ඔබ් දන්නවා ඔබ දන්නවා කියා
    ඔබට මන් ආදරේ තරම් //

    රෑ පුරා හීන මල් වැස්ස ආදරී
    රෝස මල් පෙත්ත සිප ගත්තූ
    හේ හේ හේ
    මට හොරා මගේ හිත ගත්තු මිතුරියයි
    ඈ ආදරේ දුන්නු සිත් ගත්තූ

    හිත පුරා ජීවිතේ අදින සිතුවමේ
    එනවාද නවතින්න හිත ඇත්තී
    හේ හේ හේ
    නැවතිලා මගේ හිත් අරන මුමුනලා
    ආදරේ පවසන්න සුවදැත්තී
    :love::love::love:
    :love::love:
    :love:


     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    anikath patan aran

    මා සොඳුරු මිහිරි සිහින ඇය ගැන දුටිමී
    ඒ සිහින සැබෑ නොවී මිය යනු දුටිමී
    කොව්ල් ගීත මගේ සවනේ රැව්දුන්නා
    අඳුරු වී මගේ ගත සිත මට දුක දුන්නා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සැන්දෑ වළාවන් පාවුනා වේ
    වැල්ලේ මා තනි වූ වේලේ
    ඈ එන්නේ දෝ මග ඉන්නේ දෝ
    සිතෙහී නම් සැකයක් ඇතේ


    සෝබාවතේ මෙපුර සිරි විසිතුරු බල මිතුරු මග පියකරු වේ සුසුදු වලා කැරලි :sorry:

    කුකරු රිසි රිසි දේ ගෙන මසුරන් තබයට දෙන්නෙ නිබද සිත ලත වෙන්නෙ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ඉස්ටුවා මන් යනවා බන් තාලෙට හුවක් කියන්න බැරි උන් සින්දු කියනවා කියලා හිතලා අපේ කන් බිරි කරවන්න යන්නේ:growl::growl: ..ගුඩ් නයිට්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි කසාදයක් එහම බැදලා මේකෙන් චුත උන දවසට උබේ ඇඩියාව පටන් ගනින් ..ලබන 9 කැනඩ වල කෑලි වගයක් එන වෙදීමක් තියනවා ..කැමතිනම් වරෙන් කෙල්ලෙක් සෙට් කරන්න :cool:


    ඔය අපි කියන එකට උබ අයිති වෙයිද ඔහොම ගියොත් :rolleyes::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ එකක් දාපන්
    බැ ..දානවනම් ආගමික ඒවා ..දැන් මේකේ උන් ඒවා දැම්මම මරා ගන්නවා ..ඊට හොදයි මෙහෙමම ඉන්නවා ..

    ආසාවක් තියනවා කොච්චි වල සිග්නල් එන විදිය ගැන ත්‍රෙඩ් එකක් දාන්න ..පුළුවන් උන වෙලාවට දාන්නම් :cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ඉස්ටුවා මන් යනවා බන් තාලෙට හුවක් කියන්න බැරි උන් සින්දු කියනවා කියලා හිතලා අපේ කන් බිරි කරවන්න යන්නේ:growl::growl: ..ගුඩ් නයිට්


    නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    fdxkaXm.png

     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මේ ඉස්ටුවා මන් යනවා බන් තාලෙට හුවක් කියන්න බැරි උන් සින්දු කියනවා කියලා හිතලා අපේ කන් බිරි කරවන්න යන්නේ:growl::growl: ..ගුඩ් නයිට්

    gn macho
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    ආසාවක් තියනවා කොච්චි වල සිග්නල් එන විදිය ගැන ත්‍රෙඩ් එකක් දාන්න ..පුළුවන් උන වෙලාවට දාන්නම් :cool:


    දාපිය මිනිහෝ, වරෙන් ඇදෙන් බැහැලා මැශිම ගාවට :growl::growl:ඉක්කන්ට :growl:

    මට ඕක සෑහෙන ප්‍රශ්නයක් :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    වරදක් කලත් සිතකින්නොවේ
    රිදවන්නෙ පලිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගේ

    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා අප එක් වෙලා කුමටදෝ
    :(

    :D