~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :lol::lol::lol::lol:ඉතින් යකෝ මන් එපා කිව පලියට උන් රෙප් නොදෙන්න මන් මේකේ මහා ඒජන්තද :oo: :eek::eek:

    uba kiyana vidihata man dekkoth man denneth na bola
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :lol::lol::lol:
    මු ඒ දවස් වල අඬපු ඇඩිල්ල

    ඇයි අර උකුස්සා හචිසගේ 4 ටො දැම්මේ ..:rolleyes::rolleyes:ඔය එක කියන්නේ එදානම් මාත් පට්ට ආතල් එකක් ගත්තා :yes::cool::cool:

    හම්මට.. දෙන ටෝක් බලපන්කො... ආතල් නෙවේ උබ තව පොඩ්ඩෙන් වල කජ්ජ ගහනව පපුවෙ අමරුවෙන්. මම් බයට ආතල් එක නැවැත්තුවෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාලෙකින් එන්ජිම මැක්සිමම් rpm එකෙන් දුවවලා බැලුවා :cool:තාම මේක ජෙට් එක වගේ යනවා :cool:
    එන්ජිම කඩාගන්න එපා ඔය පරණ මැෂින් වල පාට්ස් හොයාගන්න නෑ නෙ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එන්ජිම කඩාගන්න එපා ඔය පරණ මැෂින් වල පාට්ස් හොයාගන්න නෑ නෙ :P
    මෙව්වා ජපන් බඩු ..අවුරුදු 100 පරණ උඩරට මැණිකෙත් තාම රොකට් එක වගේ දුවන එකේ මේකට මොනා වෙන්නද :eek::eek:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හම්මට.. දෙන ටෝක් බලපන්කො... ආතල් නෙවේ උබ තව පොඩ්ඩෙන් වල කජ්ජ ගහනව පපුවෙ අමරුවෙන්. මම් බයට ආතල් එක නැවැත්තුවෙ

    mula amathaka weka wage ;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හම්මට.. දෙන ටෝක් බලපන්කො... ආතල් නෙවේ උබ තව පොඩ්ඩෙන් වල කජ්ජ ගහනව පපුවෙ අමරුවෙන්. මම් බයට ආතල් එක නැවැත්තුවෙ
    sira bn

    බල බල ඉද්දි පෙරහැර යනවා ..උබට අන්තිමට එකේ කෝලම් කාරයාගේ චරිතේ විතරයි ඉතුරු වෙන්නේ :(
    thiyena friendship ekath nathi weida?