~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ මොන පාරේ යනවාද මම දන්නේ නැ යන පාරේ වේගෙන් පලයන් ..එක මොහොතකවත් කෙල්ලව මග ඇර ගන්නේ නැතුව ..
    උබව කෙයාර් කරනවද බලන්න හොදම විදිය ගමනක් යනවා කිවොත් යන වෙලේ ඉදන් මැසේජ් කරපන් ..යන්න ලෑස්තිද ?කීයටද යන්නේ ?දැන් පිටත් උනාද ??තැනට ගියාද කීයටද එන්නේ වගේ ..ඔය ඔක්කොටම ඕනවට වදාම උත්තර දෙනවනම් move forward පුතා :D

    මේ මොන මල වදකාරයෙක්ද කියලා කෙල්ල මැසේජ් කරන එක නවත්තයි යකෝහ්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    na na one na.kattiya comment karapu gaman okkoma iwarai
    මේ privacy හදලා fb දාපන් ..උබටයි එයාටයි පෙන්න විතරක් හදපන් :cool:ඈත තියන ඉලක්කෙකට ඇස වහන් විදීමක් තියෙන්නේ .වදී කියන්න බැ කරුමෙටවත් වැදුනොත් වැඩේ ගොඩ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ මොන මල වදකාරයෙක්ද කියලා කෙල්ල මැසේජ් කරන එක නවත්තයි යකෝහ්
    එක තමා මිනිහෝ ඔහොම වද දීලත් කෙල්ල ෆිට් නම් වැඩේ නැකතක් බලලා කරන්නයි තියෙන්නේ :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මගුල ගිහින් හරි කරලා දෙන්න බැලුවාම උබ අශුභ වාදී කතා කියන්න එපා බොල
    අසුබ නෙවේ බොලන් ඔහොම කරදර කරන්න ගිහින් මේ මොන වාදයක්ද කියල වැඩේ අතඇරලා දැම්මොත් එහෙම ඉවරයි නෙ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අසුබ නෙවේ බොලන් ඔහොම කරදර කරන්න ගිහින් මේ මොන වාදයක්ද කියල වැඩේ අතඇරලා දැම්මොත් එහෙම ඉවරයි නෙ :baffled:
    කෙල්ලව ඉක්මනටත් ඕන ..තාම මුල් පියවර විතරයි කෙල්ලට මොහොතින් මු ගැන හැගීම් පහල වෙන්න මු සපු මල් කුමාරයා නෙවේනේ .ඒ නිසා මු එයා ගැන හොයනවා කියලා දැනෙන්න ඕන .එකට එයාගේ ප්‍රතිචාරේ දැනගන්න ඕන .ඕවා දැනගන්න වෙන විදියක් කියන්න බලන්න :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලව ඉක්මනටත් ඕන ..තාම මුල් පියවර විතරයි කෙල්ලට මොහොතින් මු ගැන හැගීම් පහල වෙන්න මු සපු මල් කුමාරයා නෙවේනේ .ඒ නිසා මු එයා ගැන හොයනවා කියලා දැනෙන්න ඕන .එකට එයාගේ ප්‍රතිචාරේ දැනගන්න ඕන .ඕවා දැනගන්න වෙන විදියක් කියන්න බලන්න :rolleyes::rolleyes:
    මොනවද ගිහින් ගෙදර අම්මගෙන් අහන්න කියන්න ඇන්ටි දුව දෙනවද කියල :yes: වෙන දෙයක් වෙයි නෙ :P