ප්රදීප් ඇයි බන් බරද කියල ඇහුවේ? ඌ බර මනින්නේ අඩිරුලෙන්ද දන්නේ නෑ![]()
uth joke ekeata joke ekak kale wennathi

ප්රදීප් ඇයි බන් බරද කියල ඇහුවේ? ඌ බර මනින්නේ අඩිරුලෙන්ද දන්නේ නෑ![]()

බිත්තර බාගයක් එක්ක පරිප්පුඇට කීපයක් සමග පොල් කුඩු සමග දලු ඇටේත් එක්ක තියෙන අබ මාලුවක් ට්ගියෙන බත් එකක් කෑව![]()

ඔන්න ඔය 50 බත් එක කන්න තමයි මිත්රවරුණි අපේ මේ සහෝදරයා අවුරුදු 13ක් අරගල කරලා කැම්පස් ගියේ.![]()
,25,30,35good morning...
ඔන්න ඔය 50 බත් එක කන්න තමයි මිත්රවරුණි අපේ මේ සහෝදරයා අවුරුදු 13ක් අරගල කරලා කැම්පස් ගියේ.![]()
අර ශාමින්ද කොලුවාගේ උපන්දිනේ නේද!!තව අවුරුද්දක් නාකි වෙලා ..සුභ මෙව්වා එකක් වේවා ශාමින්දයෝ !!

කැම්පස් කෑම එක.40,25,30,35

කැම්පස් කෑම එක.
ඕක අවුරුදු 4ක් කාලා තමයි අපි මෙච්චර නීරෝගීව ඉන්නේ.![]()

idiappa 15i parippui kiribaath kellai 60iඉදිආප්ප 15 චිකන් කෑල්ලයි 65.
එලියේ කඩවල් වලට වඩා මේකෙ චිකන් නම් හොදයි
(එහෙමවත් හිතාගත්ත)

ඉඳිආප්ප 15ක් කාල ඇද්ද ඔය අලි බඩගෙඩියටඉදිආප්ප 15 චිකන් කෑල්ලයි 65.
එලියේ කඩවල් වලට වඩා මේකෙ චිකන් නම් හොදයි
(එහෙමවත් හිතාගත්ත)

idiappa 15i parippui kiribaath kellai 60i![]()
ඉඳිආප්ප 15ක් කාල ඇද්ද ඔය අලි බඩගෙඩියට![]()