~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බිත්තර බාගයක් එක්ක පරිප්පුඇට කීපයක් සමග පොල් කුඩු සමග දලු ඇටේත් එක්ක තියෙන අබ මාලුවක් ට්ගියෙන බත් එකක් කෑව:(

    ඔන්න ඔය 50 බත් එක කන්න තමයි මිත්‍රවරුණි අපේ මේ සහෝදරයා අවුරුදු 13ක් අරගල කරලා කැම්පස් ගියේ. :lol:
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    good morning...

    ඔන්න ඔය 50 බත් එක කන්න තමයි මිත්‍රවරුණි අපේ මේ සහෝදරයා අවුරුදු 13ක් අරගල කරලා කැම්පස් ගියේ. :lol:


    අර ශාමින්ද කොලුවාගේ උපන්දිනේ නේද!!තව අවුරුද්දක් නාකි වෙලා ..සුභ මෙව්වා එකක් වේවා ශාමින්දයෝ !!

    ඔන්න රෙප් දුන්නා මටත් දෙන්න :D:D:D:D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Wish u a happy birthday.... shaminda peiris


    happy-birthday-wishes-black-white-hipster-daisy-flower-animated-gif.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉදිආප්ප 15 චිකන් කෑල්ලයි 65.


    එලියේ කඩවල් වලට වඩා මේකෙ චිකන් නම් හොදයි
    (එහෙමවත් හිතාගත්ත)
     
    • Like
    Reactions: Ashan052

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමින්ද ආතාගේ උපන්දිනේද අද :oo: දේවාලේ ගානේ අලුත් බස්තමකුයි අමුඩ ලේන්සුවකුයි අරන් දෙන්න ඕනේ :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ඉදිආප්ප 15 චිකන් කෑල්ලයි 65.


    එලියේ කඩවල් වලට වඩා මේකෙ චිකන් නම් හොදයි
    (එහෙමවත් හිතාගත්ත)
    idiappa 15i parippui kiribaath kellai 60i :rolleyes::D:D