~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් කරන්ඩ දෙයක් නෑ කට්ටිය වැඩී කියන්නෙ අයිස් ගැහිල්ලත් වැඩී කියන එකනෙ.
    කොහොමත් ඊලග අවුරුද්දෙ ගෑස් කුජර් එකක් ගනී ගොඩක් වෙලාවට මේ කාලෙ හරි අමාරුයි ඕව කරන්ඩ

    ඔව් අරූ කරයි මූ කරයි කියල බලන් ඉන්නවා :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද පොලිසා පේන්ඩ නෑ නේද මූ කෝච්චියේ යනවා කියල බෙල්ල තිබ්බවත්ද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද පොලිසා පේන්ඩ නෑ නේද මූ කෝච්චියේ යනවා කියල බෙල්ල තිබ්බවත්ද
    ඊයේ අර ඊතලය දුන්න උපදෙස් පිළිපැදල මූ වැඩේ වන කරගෙන අද ගඟේ පැන්නද දන්නේ නෑ :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊයේ අර ඊතලය දුන්න උපදෙස් පිළිපැදල මූ වැඩේ වන කරගෙන අද ගඟේ පැන්නද දන්නේ නෑ :baffled:

    පව් අසරණය
    වෙනද වගේ ගඟේ නාන්ඩ එන කෙල්ලන්ව බඩ කරගෙන හිටියනම් ඉවරයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒක ඔහොමනං නෙමේ තිබ්බෙ

    මෙහෙම නාසි නම් ලංකාවේ හරි අඩුයි :lol::lol:
    300ta na mewage ewa. 600-900k wenawa aduma




    බතුයි චිකනුයි බිත්තරයි :baffled:
    2 Eggs
    1/4 teaspoon Salt
    1/3 cup Cooking oil
    3 cloves, Finely chopped garlic
    1 Finely chopped onion
    2 Seeded and very finely chopped red chilies
    1 teaspoon Shrimp paste
    1 teaspoon Coriander seeds
    1/2 teaspoon Sugar
    400g Raw prawns, peeled and de-veined
    200g Rump steak, finely sliced
    1 cup Long grain rice, cooked and cooled
    2 teaspoons Kicap manis (sweet soy sauce)
    1 tablespoons Soy sauce
    4 Finely chopped onions
    1/2 Finely shredded lettuce
    1 Thinly sliced cucumber
    3 tablespoons Crisp fried onion