~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හොර වැඩ කර කර පෙනි පෙනී බොරු කියනවා බන් මිනිස්සු...
    මම සීන් එක දැන දැනත් ඉතින් මනුස්ස කමට නොදන්නව වගේ ඉන්නවා දැන් හැදෙයි දැන් හැදෙයි කියල.. ඒත් හැදෙන්නෙ නැහැ.. ඇයි බන් මිනිස්සුන්ට බැරි හරි විදිහට රස්සාවක් කරල සාධාරණ විදිහට හම්බු කරල තිරිසන්නු වගේ නැතුව හරි විදිහට ජීවත් වෙන්න?

    ewa karana ayata manussakam gena hithennema nadda koheda.apita ewa dakkama awl yana tharamwath
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු සල්ලි වෙනුවෙන් (විශේෂයෙන්ම අනුන්ගෙ සල්ලි) වෙනුවෙන් කෑදරකම් කරන, බොරු කරන, වංචා කරන හැටි දැකලම එපා වෙලා බන්..
    මිනිස්සු ජීවත් වෙන්න සල්ලි ඕනි තමයි.. ඒත් සල්ලි හොයන්න මනුස්සකම අතෑරල තිරිසන්නු වගේ කපටි වැඩ කරන උන් එක්ක ඉදලම එපා වෙලා... :growl:
    පුරුදු වෙලා :yes: වැරද්දක් කියල නොදැනෙන තරමටම පුරුද්දට ගිහින් :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොර වැඩ කර කර පෙනි පෙනී බොරු කියනවා බන් මිනිස්සු...
    මම සීන් එක දැන දැනත් ඉතින් මනුස්ස කමට නොදන්නව වගේ ඉන්නවා දැන් හැදෙයි දැන් හැදෙයි කියල.. ඒත් හැදෙන්නෙ නැහැ.. ඇයි බන් මිනිස්සුන්ට බැරි හරි විදිහට රස්සාවක් කරල සාධාරණ විදිහට හම්බු කරල තිරිසන්නු වගේ නැතුව හරි විදිහට ජීවත් වෙන්න?

    ඔෆිස් එකේ බඩු ඉස්සුවද:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ewa karana ayata manussakam gena hithennema nadda koheda.apita ewa dakkama awl yana tharamwath

    උඹ කියන්නේ මට ඔෆිස් එක දාලා යන්න හිතුන වාර අනන්තයි මේ හොරු නිසා...
    ගොඩක් වෙලාවට ඇහුන්නෙ නැහැ දැක්කෙ නැහැ වගේ ඉන්නවා.. ඒත් මටත් කෙළින්න එනකොට එපා වෙනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුරුදු වෙලා :yes: වැරද්දක් කියල නොදැනෙන තරමටම පුරුද්දට ගිහින් :baffled:

    මටනන් අඩුම ගානේ බස් එකක ටිකට් එකක් අරගන්නෙ නැතුව යන්නත් අවුල් වගේ බන්..
    ඒත් මුන් හෙන හොර වැඩ කරනව පෙනි පෙනී..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මටනන් අඩුම ගානේ බස් එකක ටිකට් එකක් අරගන්නෙ නැතුව යන්නත් අවුල් වගේ බන්..
    ඒත් මුන් හෙන හොර වැඩ කරනව පෙනි පෙනී..
    lankawe tharam horu wena kohewath nathuwa thi. ammo..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹ කියන්නේ මට ඔෆිස් එක දාලා යන්න හිතුන වාර අනන්තයි මේ හොරු නිසා...
    ගොඩක් වෙලාවට ඇහුන්නෙ නැහැ දැක්කෙ නැහැ වගේ ඉන්නවා.. ඒත් මටත් කෙළින්න එනකොට එපා වෙනවා..

    unge keruwawa danna bawa angewwa nam aye karanna ennathi wei
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් එකේ බඩු ඉස්සුවද:rolleyes:

    ඒවනන් වෙනවා සාමාන්‍යෙයන්..
    තව එකෙක් උදේ 10 ට ඇවිත් 1.30 ට ඕෆ් හැමදාම... ඒ ටිකෙත් කරන්නේ ඇවිත් පත්තර බලනවා විතරයි.. ඔෆිස් වැඩක් වෙන්නෙම නැහැ..පඩියනන් ෆුල් ඕනි.. ඒකත් මාසෙන් මාසෙ පඩි වැඩි කරල ඉල්ලනවා... හදිස්සිවත් 1.30 පස්සේ වැඩක් ආවොත් රටේ නැති බොරු කියල මාරු වෙනවා..හැබැයි පඩි වෙලාවට ඕනි..