හොර වැඩ කර කර පෙනි පෙනී බොරු කියනවා බන් මිනිස්සු...
මම සීන් එක දැන දැනත් ඉතින් මනුස්ස කමට නොදන්නව වගේ ඉන්නවා දැන් හැදෙයි දැන් හැදෙයි කියල.. ඒත් හැදෙන්නෙ නැහැ.. ඇයි බන් මිනිස්සුන්ට බැරි හරි විදිහට රස්සාවක් කරල සාධාරණ විදිහට හම්බු කරල තිරිසන්නු වගේ නැතුව හරි විදිහට ජීවත් වෙන්න?
ewa karana ayata manussakam gena hithennema nadda koheda.apita ewa dakkama awl yana tharamwath
වැරද්දක් කියල නොදැනෙන තරමටම පුරුද්දට ගිහින්




මොකෝ ටීචර් කිවේ 