~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මොන විදිහෙ එකක්ද කියල දන්නෙ නැතුව ගාණක් කියන්න බැහැ..
    උදා.. මම සාමාන්‍යෙයන් එකම ආර්ට් වර්ක් එක පුද්ගලිකව කරනවා රු. 500 ට කියල හිතපන්කො..
    ඒකම මම ඔෆිස් එකේ ක්ලයන්ට් ලට කරනවා 20,000 ට 25,000 ට..
    වෙනස සැපයිද?



    :baffled::baffled:
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනිත් එකා බන් ..මගෙන් වසංගතේ බෝ උන එකා ..අර මාතර ඩොකා ගාවට ගිහින්ද දන් නෑ පෙන්න නැත්තේ :baffled:

    ආහ උබේ ජුනියර්ද
    දැක්කේ නම් නෑ තමයි
    ත්‍රෙඩ් වල බැහැගෙන රෙප් හිඟනවද දන්නේ නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආහ උබේ ජුනියර්ද
    දැක්කේ නම් නෑ තමයි
    ත්‍රෙඩ් වල බැහැගෙන රෙප් හිඟනවද දන්නේ නෑ
    බලපන් ගිගා කාලා තියෙන්නේ රජ කෑමක් ඇවිත් මාස ගානයි පොයින්ට් 6000 කිට්ටුව ..සමහරු ඇවිත් අවුරුදු 10 ටවත් එච්චර නෑ ..යකෝ මේ රජයේ අමතියෙක්වත් මෙහෙම හොරා කාලාවත් හොයන්න නැතුව ඇති :rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලපන් ගිගා කාලා තියෙන්නේ රජ කෑමක් ඇවිත් මාස ගානයි පොයින්ට් 6000 කිට්ටුව ..සමහරු ඇවිත් අවුරුදු 10 ටවත් එච්චර නෑ ..යකෝ මේ රජයේ අමතියෙක්වත් මෙහෙම හොරා කාලාවත් හොයන්න නැතුව ඇති :rofl::rofl:

    පොයින්ට් 6000ක්ද ඌට
    යකෝ මුව මුදල් ඇමති කරන්ඩ එපැයි එහෙනම්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Maha wessaka pera nimithi penenawa
    Kawuluwa atharin hirikada enawa
    Mal pani wadiyaka unusuma labanata
    Yannata ona kadamandiya wetha
    Kabaya irila ita kamak naha
    Kawuru balannada kawuru dakinnada
    Ma dan mahalu wiye....
    ~arrow~
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ රෙප් දීමේ වේගය පෙන්වන උදාහරණයක් ලැබුනා :P
    fHpOCeN.png