kumara1 awl wage nam kumara456ta bhara demu![]()


මොන විදිහෙ එකක්ද කියල දන්නෙ නැතුව ගාණක් කියන්න බැහැ..
උදා.. මම සාමාන්‍යෙයන් එකම ආර්ට් වර්ක් එක පුද්ගලිකව කරනවා රු. 500 ට කියල හිතපන්කො..
ඒකම මම ඔෆිස් එකේ ක්ලයන්ට් ලට කරනවා 20,000 ට 25,000 ට..
වෙනස සැපයිද?

අනිත් එකා බන් ..මගෙන් වසංගතේ බෝ උන එකා ..අර මාතර ඩොකා ගාවට ගිහින්ද දන් නෑ පෙන්න නැත්තේකන්නාඩියක් ඉස්සරහට පලයන්

අනිත් එකා බන් ..මගෙන් වසංගතේ බෝ උන එකා ..අර මාතර ඩොකා ගාවට ගිහින්ද දන් නෑ පෙන්න නැත්තේ![]()
බලපන් ගිගා කාලා තියෙන්නේ රජ කෑමක් ඇවිත් මාස ගානයි පොයින්ට් 6000 කිට්ටුව ..සමහරු ඇවිත් අවුරුදු 10 ටවත් එච්චර නෑ ..යකෝ මේ රජයේ අමතියෙක්වත් මෙහෙම හොරා කාලාවත් හොයන්න නැතුව ඇතිආහ උබේ ජුනියර්ද
දැක්කේ නම් නෑ තමයි
ත්‍රෙඩ් වල බැහැගෙන රෙප් හිඟනවද දන්නේ නෑ


බලපන් ගිගා කාලා තියෙන්නේ රජ කෑමක් ඇවිත් මාස ගානයි පොයින්ට් 6000 කිට්ටුව ..සමහරු ඇවිත් අවුරුදු 10 ටවත් එච්චර නෑ ..යකෝ මේ රජයේ අමතියෙක්වත් මෙහෙම හොරා කාලාවත් හොයන්න නැතුව ඇති![]()
පොයින්ට් 6000ක්ද ඌට
යකෝ මුව මුදල් ඇමති කරන්ඩ එපැයි එහෙනම්
Maha wessaka pera nimithi penenawa
Kawuluwa atharin hirikada enawa
Mal pani wadiyaka unusuma labanata
Yannata ona kadamandiya wetha
Kabaya irila ita kamak naha
Kawuru balannada kawuru dakinnada
Ma dan mahalu wiye....
~arrow~




බය කරන්න එපා මිනිහෝ