Hi. Api kothmale giya.
N'eliye yanawa kiuwe giye nedda?
යන්න උනේ නැහැ බන්.. හදිස්සියේ වැඩ වගයක් සෙට් උනා ඔෆිස් එකේ.. මේ දැනුත් ඔෆීස්...
උඹලගේ ට්‍රිප කොහොමද? වහිනවද එහෙ? දාපන්කො පොටෝස් ටිකක් අපිටත් බලාගන්න...

පොටෝස් දාපන්![]()
හොඳින් ඉන්නවා මචන්. අද නිවාඩුවක් දාලා ගෙදර ආවා.Hi rex aiya. Kohomada

Mama clz yanagaman. Photos dala thred ekak dannam.
හොඳින් ඉන්නවා මචන්. අද නිවාඩුවක් දාලා ගෙදර ආවා.![]()
ඔව්. සඳුදා චප්ප වෙවී බස්වල යන්න ගියාම තමා එපා වෙන්නේ.Ela ela. Hodata niwaduwa enjoy karanna.aaith monday da office yanna thiyenne?

wada appaOh nuwara aiya. Kohomada ithin.
සති 3කින් ගෙදර ආවේ.![]()