~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    100 ewa keeyakda:D

    මොන සීයද :baffled: බොන්ඩ කැඩුවේ :baffled: බෝඩිමේ තිබ්බ ගැල්වනයිස් බට දෙකකට දගර කම්බියක් කොක්කක් හදලා දාල කඩලා බටර් ගාන වගේ සුදු පිහියකින් කුරුම්බ කපනවා වගේ කැපුව :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොන සීයද :baffled: බොන්ඩ කැඩුවේ :baffled: බෝඩිමේ තිබ්බ ගැල්වනයිස් බට දෙකකට දගර කම්බියක් කොක්කක් හදලා දාල කඩලා බටර් ගාන වගේ සුදු පිහියකින් කුරුම්බ කපනවා වගේ කැපුව :baffled:

    Eyin adahas kale gedi keeyak kaduwada kiyana eka bola.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මොන සීයද :baffled: බොන්ඩ කැඩුවේ :baffled: බෝඩිමේ තිබ්බ ගැල්වනයිස් බට දෙකකට දගර කම්බියක් කොක්කක් හදලා දාල කඩලා බටර් ගාන වගේ සුදු පිහියකින් කුරුම්බ කපනවා වගේ කැපුව :baffled:
    පොල්ද කුරුම්බද :oo: බොන්න පොල් කඩන රටක් තියෙනවද මනුස්සයෝ මෙච්චර පොල් ගණන් කාලේ