දවස් 3 ට 30 දෙනෙක්ට දුන්නද ඇහුවේ![]()
100 ewa keeyakda![]()
බොන්ඩ කැඩුවේ
බෝඩිමේ තිබ්බ ගැල්වනයිස් බට දෙකකට දගර කම්බියක් කොක්කක් හදලා දාල කඩලා බටර් ගාන වගේ සුදු පිහියකින් කුරුම්බ කපනවා වගේ කැපුව 
මොකෝ කරේ පොල් වලටමෙහෙ 90 යි

මොන සීයදබොන්ඩ කැඩුවේ
බෝඩිමේ තිබ්බ ගැල්වනයිස් බට දෙකකට දගර කම්බියක් කොක්කක් හදලා දාල කඩලා බටර් ගාන වගේ සුදු පිහියකින් කුරුම්බ කපනවා වගේ කැපුව
Eyin adahas kale gedi keeyak kaduwada kiyana eka bola.

පොල්ද කුරුම්බද
මොන සීයදබොන්ඩ කැඩුවේ
බෝඩිමේ තිබ්බ ගැල්වනයිස් බට දෙකකට දගර කම්බියක් කොක්කක් හදලා දාල කඩලා බටර් ගාන වගේ සුදු පිහියකින් කුරුම්බ කපනවා වගේ කැපුව
බොන්න පොල් කඩන රටක් තියෙනවද මනුස්සයෝ මෙච්චර පොල් ගණන් කාලේ පොල්ද කුරුම්බදබොන්න පොල් කඩන රටක් තියෙනවද මනුස්සයෝ මෙච්චර පොල් ගණන් කාලේ

20ma indala nea wage![]()

ඔය බලපන්කො ඉතින් කෝ සහෝදර බැම්ම
20ට හොරෙන් , තවත් දෙන්නෙක් එක්ක කැඩුවේ, 20ටම කීවොත් තියෙයි,
කෝ බෝඩිමේ පිට් එක
ඔය බලපන්කො ඉතින් කෝ සහෝදර බැම්මකෝ බෝඩිමේ පිට් එක
![]()

ඔය බලපන්කො ඉතින් කෝ සහෝදර බැම්මකෝ බෝඩිමේ පිට් එක
![]()
ලෙල්ලත් නැති වෙයි
ලෙල්ල තමා කන්ඩ වෙන්නෙ නැත්තං