~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් අර ආණ්ඩුවෙ උන් අමුතුම ආතල් දෙන්නේ?
    බජට් එක හෙට තියාගෙන අද අමුතු සිගිති ආතල් දෙන්නේ අයවැයට පෙර සහන කියල...?
     
    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    ඇයි බන් අර ආණ්ඩුවෙ උන් අමුතුම ආතල් දෙන්නේ?
    බජට් එක හෙට තියාගෙන අද අමුතු සිගිති ආතල් දෙන්නේ අයවැයට පෙර සහන කියල...?

    bujat eka hetada ban
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් අර ආණ්ඩුවෙ උන් අමුතුම ආතල් දෙන්නේ?
    බජට් එක හෙට තියාගෙන අද අමුතු සිගිති ආතල් දෙන්නේ අයවැයට පෙර සහන කියල...?
    එකපාර දෙනවට වඩා කඩ කඩ දෙන එක හොඳයි නෙ ප්‍රචාරයට :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුබ උදෑසනක් වේවා..
    අදත් බයෙන් බයෙන් බයික් එකේ ආවා පෙට්‍ර්ල් ඉවර වෙයි කියලා...
    තාම දවස් 6 කින් පෙට්‍රල් ගැහුවෙ නැහැ කියහන්කෝ.. සාමාන්‍ය විදිහට ඔය දවස් හය පුරාවටම ඔෆිස් ආවා ගියා...
    ඊයෙ උදේ ඉදන් රිසර්ව් යන්නේ.... අදනන් ෂුවර් නැහැ..

    මගේ නම් ඉවරවෙලා අයියගේ බයික් එකෙන් ලීටර් 2ක් ඇද්දා.පන බයේ යන්නේ අද.නැවතුනොත් එහෙම ඇදගෙන යන්න බයික් එකක්වත් හොයාගන්න නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් අර ආණ්ඩුවෙ උන් අමුතුම ආතල් දෙන්නේ?
    බජට් එක හෙට තියාගෙන අද අමුතු සිගිති ආතල් දෙන්නේ අයවැයට පෙර සහන කියල...?

    මහා කාළකන්නි මූසල මුස්පේන්තුම ආන්ඩුවක් බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මගේ නම් ඉවරවෙලා අයියගේ බයික් එකෙන් ලීටර් 2ක් ඇද්දා.පන බයේ යන්නේ අද.නැවතුනොත් එහෙම ඇදගෙන යන්න බයික් එකක්වත් හොයාගන්න නෑ

    pitipipasse inimaga hayi karapu bus ekakata pollak tyala bandaganna. bike ekata nagala polla allan yanna destination ekata.
    aturu paare yanna ona tika thallu karagena yanna :dull: