ekak ganna wage hadanne... ela ela. badhu adu wewa, badhu nathim wewa.......

nissan march ekath 2nd hand oya wage ganak neda?![]()
පැන්ඩා 19, ක්වයිඩ් 20, රෙඩිගෝ 20,
බජට් එකෙන් ලක්ෂ2-3 අඩු කරොත් ඇල්ටොවත් 20 ට පුලුවන්..

කේ 11 ද? කේ12 ද?
මාර්ච් එක හොදයි ලස්සනයි පෙනුමයි. ඒත් පෙට්රල් බොනව..
අනිත් සීන් එක තමයි මම වැඩිය මැකෑනිකල් සයිඩ් එක ගැන නොදන්න නිසා පාවිච්චි කරපු එකක් ගන්නවට වඩා අලුතින් පොඩි එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරන්න බැලුවෙ

ඉතිං පැන්ඩා 1000නේ. අර දෙකත් 800
රෙඩිගෝ එකයි ක්විඩ් නම් හප්පෝ![]()
ඇල්ටෝවක් ගන්ඩ තියෙන්නෙ![]()
ආතල් ඇක්සිඩන්ට් එකක්. මීදුම තියෙද්දී මෙහෙම වාහන පදවන උන්ට හොදම වැඩේ.

indianකේ 11 ද? කේ12 ද?
මාර්ච් එක හොදයි ලස්සනයි පෙනුමයි. ඒත් පෙට්රල් බොනව..
අනිත් සීන් එක තමයි මම වැඩිය මැකෑනිකල් සයිඩ් එක ගැන නොදන්න නිසා පාවිච්චි කරපු එකක් ගන්නවට වඩා අලුතින් පොඩි එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරන්න බැලුවෙ
ඇල්ටෝ එකක් බලමු.. කොල පාට එකට තව ටැක්ස් අඩු කිරිල්ලත් සෙට් උනොත් 17-18 වගේ උනෝත් ගොඩ.. මටනන් කොළපාට කියල කිසි අවුලක් නැහැ..
model eka nam mata wadiya mathakayak na.athe 2laks withara thiyaganna wenawa 2nd hand ekakata yaddi.uparima awlak awath goda daganna puluwan hondata

බලන් ඉද්දි ඇවිත් හැප්පෙනවනේ
ආතල් ඇක්සිඩන්ට් එකක්. මීදුම තියෙද්දී මෙහෙම වාහන පදවන උන්ට හොදම වැඩේ.

k11 eka![]()
ඔව් ඉතින් මෙව්වනේ අපේ සිරිලංකිකයෝ ගන්න හොයන්නේ.

K11 පාවිච්චි කරපුවනන් 12-16 අතර හොයාගන්න පුලුවන්..
අපිත් ආසයි අයියාහ් ජපන් වාහන පදින්න..ඒත් කොහෙ තියෙන සල්ලිද....![]()