~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    nissan march ekath 2nd hand oya wage ganak neda?:oo:

    කේ 11 ද? කේ12 ද?
    මාර්ච් එක හොදයි ලස්සනයි පෙනුමයි. ඒත් පෙට්‍රල් බොනව..
    අනිත් සීන් එක තමයි මම වැඩිය මැකෑනිකල් සයිඩ් එක ගැන නොදන්න නිසා පාවිච්චි කරපු එකක් ගන්නවට වඩා අලුතින් පොඩි එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරන්න බැලුවෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පැන්ඩා 19, ක්වයිඩ් 20, රෙඩිගෝ 20,
    බජට් එකෙන් ලක්ෂ2-3 අඩු කරොත් ඇල්ටොවත් 20 ට පුලුවන්..

    ඉතිං පැන්ඩා 1000නේ. අර දෙකත් 800

    රෙඩිගෝ එකයි ක්විඩ් නම් හප්පෝ:eek:

    ඇල්ටෝවක් ගන්ඩ තියෙන්නෙ:)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කේ 11 ද? කේ12 ද?
    මාර්ච් එක හොදයි ලස්සනයි පෙනුමයි. ඒත් පෙට්‍රල් බොනව..
    අනිත් සීන් එක තමයි මම වැඩිය මැකෑනිකල් සයිඩ් එක ගැන නොදන්න නිසා පාවිච්චි කරපු එකක් ගන්නවට වඩා අලුතින් පොඩි එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරන්න බැලුවෙ

    ඇල්ටෝ එකක්:)
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතිං පැන්ඩා 1000නේ. අර දෙකත් 800

    රෙඩිගෝ එකයි ක්විඩ් නම් හප්පෝ:eek:

    ඇල්ටෝවක් ගන්ඩ තියෙන්නෙ:)

    ඇල්ටෝ එකක් බලමු.. කොල පාට එකට තව ටැක්ස් අඩු කිරිල්ලත් සෙට් උනොත් 17-18 වගේ උනෝත් ගොඩ.. මටනන් කොළපාට කියල කිසි අවුලක් නැහැ..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කේ 11 ද? කේ12 ද?
    මාර්ච් එක හොදයි ලස්සනයි පෙනුමයි. ඒත් පෙට්‍රල් බොනව..
    අනිත් සීන් එක තමයි මම වැඩිය මැකෑනිකල් සයිඩ් එක ගැන නොදන්න නිසා පාවිච්චි කරපු එකක් ගන්නවට වඩා අලුතින් පොඩි එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරන්න බැලුවෙ

    model eka nam mata wadiya mathakayak na.athe 2laks withara thiyaganna wenawa 2nd hand ekakata yaddi.uparima awlak awath goda daganna puluwan hondata
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇල්ටෝ එකක් බලමු.. කොල පාට එකට තව ටැක්ස් අඩු කිරිල්ලත් සෙට් උනොත් 17-18 වගේ උනෝත් ගොඩ.. මටනන් කොළපාට කියල කිසි අවුලක් නැහැ..

    paint wala ganath beluwa nam hondai.kochchara wahana thibunath gennanna one kiyala gana yanawa poddak hirunath
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් ඉතින් මෙව්වනේ අපේ සිරිලංකිකයෝ ගන්න හොයන්නේ. :baffled:

    අපිත් ආසයි අයියාහ් ජපන් වාහන පදින්න..ඒත් කොහෙ තියෙන සල්ලිද....:(:(:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    K11 පාවිච්චි කරපුවනන් 12-16 අතර හොයාගන්න පුලුවන්..

    dan oya wahanawala full report ekak ganna puluwan garage colombo wala thiyenawane.body eka hondata thiyena ekak aran hadaganna puluwan niyameta.alto wage pana aeda aeda yanna puluwan nam tune up karala petrol wadiyen wada karanna hadagannath puluwan