~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටවුමෙන් ෆෘට් සැලඩ් කාල ගෙදර ඇවිත් අයිස් ක්‍රීම් කන්නේ :baffled:

    ගෙදර තියෙනවා කියල අමතක වුන. ඒ වෙලාවෙ පට්ට බඩගින්නක් තිබ්බෙ.

    උදේට ජරා නුඩ්ල්ස් එකක් කෑව කැන්ටිමෙන්. ඒකෙන් හිටියේ හවස් වෙනකන්.

    ඊයෙ චිකන් හොදි වෙන්ඩැති දාල තිබ්බෙ නූඩ්ල්ස් එකට:eek::growl: