~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබේ මෙව්වා එකේ කටුස්සා කියලා ගහලා ෆොටෝ එකක් දාපන් බලන්න. .
    මටනම් උබ ගෑනියෙක් කියලා ශුවරුත් නෑ පිරිමියෙක් කියලා ශුවරුත් නෑ. . :P

    :rofl::rofl::rofl::rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    otuwage geethaya-
    mataka mandira thana
    keewa e rasa katha
    katusge pema nisa
    Thama man thani wela
    pihatu kapa kiu katha
    Adaren Ma hapa
    Wenas wee ne oya
    Mamai obe otu messa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඉතින් ඔය හු$%^ කොහොමද හොයාගන්නේ.


    pittu bambuwa nam arala.
    homagama ekatath senasurada gihin tyenawa.
    kandy nam arala.
    kurunegala arala ude.
    umba ayi wena pathiwala BOC hoyanne. panadura patte athine...
    supergrde okkoma aralath nea wage. kegalle wahala
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වමෙන්ද නැත්තන් තනි ඉරේ හරි ඩබල් ඉරේ හරිද

    තනි ඉර කපලා ඉස්සර කලා.ඒකට උසාවි දානවා කිවුවා.ම්ම කිවුවා උසාවි දාන්න එපා දඩකොලයක් දෙන්න කියලා.

    ඒකේ තියෙන්නේ වැරදිලෙස ඉස්සර කිරීම කියලා.දඩ කොලයක් නෑ.ලයිසම භාරගත්තා කියලා කොලයක් තියෙන්නේ.ඒකේ උසාවි දිනේකුත් දාලා තියෙනවා.