මගේ එක නං දාන්නේම නෑ කරන්ට් එක යනව හෝ ගාල ඒකට![]()


Ne. Mama panadurenma cash karagaththa.
Me huththe bus eka kotanawa. Uge ammata
Uuta paanadure inndan dehiwalata enna 1hour & 15min giya. Thaama dehiwala.
අපෙත් ඒ ගාන වගේ තමා ආවේ ඉස්සර. දැන් ඊට ගොඩක් අඩුවෙන් එන්නේ.magee eka issara dawas ganan eka digata peya 24ma daala thibbath bill eka ave 800gaanak![]()
අරක දාන්නේ නැත්තේ යුනිට් හැට පනියි කියල බයයි එතකොට ගාන වැඩියි නෙ
අපෙත් ඒ ගාන වගේ තමා ආවේ ඉස්සර. දැන් ඊට ගොඩක් අඩුවෙන් එන්නේ.අරක දාන්නේ නැත්තේ යුනිට් හැට පනියි කියල බයයි එතකොට ගාන වැඩියි නෙ
![]()
Machanla, wagon R වල තියෙන වර්ග මොනවද කියල අනුපිලිවලට දාපන්කො දන්න එකෙක්. පුලුවන්නන් දැනට යන ගනන් එක්කම

SUZUKI WAGON-R 2017 (FX SAFETY PACKAGE)Machanla, wagon R වල තියෙන වර්ග මොනවද කියල අනුපිලිවලට දාපන්කො දන්න එකෙක්. පුලුවන්නන් දැනට යන ගනන් එක්කම

stingray මිට වඩා ගණන් වැඩි වෙයි .ඔය ගණන් දල වශයෙන් හොදේ වෙනස් වෙන්න පුළුවන් 27-30 අතරේ ..2016/15 නම් අඩුවට පුළුවන් වෙයි 26-29 රේන්ජ්![]()
ගණන් වැඩි ..ක්රිඩ් ගෙන් හෝ වෙන සෙල් එකකින් අඩුවට ගන්න පුළුවන්AMW eken den gennanava neda oka

mamanam danne
fx
fz
stingray thamaa
aluth penuma thiyena model ekada??
parana ekada?
SUZUKI WAGON-R 2017 (FX SAFETY PACKAGE)
Rs.27/75
SUZUKI WAGON-R 2017 ( FZ )
Rs.28/75
stingray මිට වඩා ගණන් වැඩි වෙයි .ඔය ගණන් දල වශයෙන් හොදේ වෙනස් වෙන්න පුළුවන් 27-30 අතරේ ..2016/15 නම් අඩුවට පුළුවන් වෙයි 26-29 රේන්ජ්![]()
AMW eken den gennanava neda oka
ගණන් වැඩි ..ක්රිඩ් ගෙන් හෝ වෙන සෙල් එකකින් අඩුවට ගන්න පුළුවන්![]()



ෂුවර්ද ???AMW eken call karala ahuwa, 33.30klu, aluth ganan november 15 denaganna puluwanlu,
alto 800 , 23.40klu, aluth ganan 15lu, driver side 1 air bag
AMW eken call karala ahuwa, 33.30klu, aluth ganan november 15 denaganna puluwanlu,
alto 800 , 23.40klu, aluth ganan 15lu, driver side 1 air bag
gaana 15 i ne,e november 15 denaganna puluwanlu
![]()
මේ මොන ජොක්ස් එකක්ද? පිස්සුද බන්.. 15ට ලොවෙත් දෙන්නෙ නැහැ. උපරිම 20 වෙනකල් අඩු වෙයි..ඒත් ෂුවර් නැහැ....
mona peththenda yanne, kotuwa peththata yanavada