~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    magee eka issara dawas ganan eka digata peya 24ma daala thibbath bill eka ave 800gaanak:love::yes:
    අපෙත් ඒ ගාන වගේ තමා ආවේ ඉස්සර. දැන් ඊට ගොඩක් අඩුවෙන් එන්නේ. :baffled: අරක දාන්නේ නැත්තේ යුනිට් හැට පනියි කියල බයයි එතකොට ගාන වැඩියි නෙ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෙත් ඒ ගාන වගේ තමා ආවේ ඉස්සර. දැන් ඊට ගොඩක් අඩුවෙන් එන්නේ. :baffled: අරක දාන්නේ නැත්තේ යුනිට් හැට පනියි කියල බයයි එතකොට ගාන වැඩියි නෙ :baffled:

    unit 60nuth indana gelapum gaasthuwa wagee ekak ekathu wenavada
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Machanla, wagon R වල තියෙන වර්ග මොනවද කියල අනුපිලිවලට දාපන්කො දන්න එකෙක්. පුලුවන්නන් දැනට යන ගනන් එක්කම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Machanla, wagon R වල තියෙන වර්ග මොනවද කියල අනුපිලිවලට දාපන්කො දන්න එකෙක්. පුලුවන්නන් දැනට යන ගනන් එක්කම

    mamanam danne

    fx
    fz
    stingray thamaa :nerd:

    aluth penuma thiyena model ekada??
    parana ekada?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    stingray මිට වඩා ගණන් වැඩි වෙයි .ඔය ගණන් දල වශයෙන් හොදේ වෙනස් වෙන්න පුළුවන් 27-30 අතරේ ..2016/15 නම් අඩුවට පුළුවන් වෙයි 26-29 රේන්ජ් :cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    stingray මිට වඩා ගණන් වැඩි වෙයි .ඔය ගණන් දල වශයෙන් හොදේ වෙනස් වෙන්න පුළුවන් 27-30 අතරේ ..2016/15 නම් අඩුවට පුළුවන් වෙයි 26-29 රේන්ජ් :cool:

    AMW eken den gennanava neda oka
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mamanam danne

    fx
    fz
    stingray thamaa :nerd:

    aluth penuma thiyena model ekada??
    parana ekada?

    SUZUKI WAGON-R 2017 (FX SAFETY PACKAGE)
    Rs.27/75

    SUZUKI WAGON-R 2017 ( FZ )
    Rs.28/75

    stingray මිට වඩා ගණන් වැඩි වෙයි .ඔය ගණන් දල වශයෙන් හොදේ වෙනස් වෙන්න පුළුවන් 27-30 අතරේ ..2016/15 නම් අඩුවට පුළුවන් වෙයි 26-29 රේන්ජ් :cool:

    AMW eken den gennanava neda oka

    ගණන් වැඩි ..ක්රිඩ් ගෙන් හෝ වෙන සෙල් එකකින් අඩුවට ගන්න පුළුවන් :cool:

    ela ela.. puluwan welawata ubalawa rape karanawa sinhalu:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    AMW eken call karala ahuwa, 33.30klu:rofl::growl:, aluth ganan november 15 denaganna puluwanlu,

    alto 800 , 23.40klu, aluth ganan 15lu, driver side 1 air bag

    :lol:gaana 15 i ne,e november 15 denaganna puluwanlu:lol:

    මේ මොන ජොක්ස් එකක්ද? පිස්සුද බන්.. 15ට ලොවෙත් දෙන්නෙ නැහැ. උපරිම 20 වෙනකල් අඩු වෙයි..ඒත් ෂුවර් නැහැ....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ මොන ජොක්ස් එකක්ද? පිස්සුද බන්.. 15ට ලොවෙත් දෙන්නෙ නැහැ. උපරිම 20 වෙනකල් අඩු වෙයි..ඒත් ෂුවර් නැහැ....

    u kiwwe nov 15 aluth ewa wala ganan denaganna puluwan kiyala