උබද සයිට් එක හැදුවේ ..වෙන සයිට් වලින් කතා උස්සලා ඕකට ඔබලා add වලින් ගාන හොයනවාubalath ane manda. eke wala katha bn thiyenn
mage income ekakut oke tiyenawa. ekai poddak hoyala baluwe![]()

ow appa. dan koi kale idanada man me phone ekak ganna inne.thama bari unane


IPHONEsamsung eka recommend karanawa mama use karana nisa
Iphone eka recommend karai Killer u use karana nisa![]()

දෙකෙන් කෝක බිම වැටුනත් ඉවරයි .ඒ නිසා එකක්වත් සයෝට හරියන නෑ 
IPHONEදෙකෙන් කෝක බිම වැටුනත් ඉවරයි .ඒ නිසා එකක්වත් සයෝට හරියන නෑ
![]()


X එක ගැන කිවේ නෑනේ .ඔය අලුතින් දාන් ඉලව් වල ලෙඩ බලලා ගන්න ඕන iphone 7 වගේ ගියානම් ඉවරයි ..මාත් කොන්වෝ එකට යද්දී කෙල්ලෙක්ගෙන් ඇපලක් ඉල්ලන් යන්න ඉන්නේanna I phone X eka leda denwalu![]()

X එක ගැන කිවේ නෑනේ .ඔය අලුතින් දාන් ඉලව් වල ලෙඩ බලලා ගන්න ඕන iphone 7 වගේ ගියානම් ඉවරයි ..මාත් කොන්වෝ එකට යද්දී කෙල්ලෙක්ගෙන් ඇපලක් ඉල්ලන් යන්න ඉන්නේ![]()


දැන් උබ ඔය කොන්වො එකට උබේම කියල කිසි දෙයක් අරගෙන යන්නේ නැද්ද![]()


යට ඇදුම් 
යට ඇදුම්
![]()
එකත් ඉල්ලගනින් වෙන එකෙක්ගෙන්![]()



---
- සයෝෆෝන් හොල්මන
- කැමල්ඩිල් සමසම
- මල්පොලිස් ගඟළඟ
- පුප් ඇරෝ බුල්ශිට්
- ටොමීසන් ටූල්ස්
- ගේක ටුස්පුස්
- වර්ජින් සුටුස්
- එස්ලොප් චමින්ද
- ඉඳකින්බ්රා
- මිස්ටර් ඇජස්ටින්
[*]ප්රින්ස් ඔෆ් ජන්ගිල්ස්- කක්කිලර්

S8 හෝ i8 ඇර වෙනත් phone වර්ග ගැන කතා කිරීමෙන් සයෝගේ සැමියා තවත් අමරුවේ නොදමන්න. ඔහු වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න. ස්තුති


ඔපෝ වල එනවා නේද 21MP ෆ්රන්ට් කැමරා තියන එකක්
ඒක ගත්තනම් හරි![]()

අනේ දෙයියනේ ..... මෙක දැක්කොත් ඉවරයි. මකපන් මකපන්![]()


අපි විඳින දුක ඒ මනුස්සයත් ටිකක් විඳපුදෙන් බන්![]()
