~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ... ඒ මනුස්සයා බැරිම තැන මුහුදටම ගියා. පව්නේ බන්, කොල්ලෙක් නේ.
    ඌට තව කොච්චර විදින්න තියෙනවාද .:sorry:

    ආයේ එන එකක් නෑ ෆෝන් එක ගන්නකන්ම :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ---
    • සයෝෆෝන් හොල්මන
    • කැමල්ඩිල් සමසම
    • මල්පොලිස් ගඟළඟ
    • පුප් ඇරෝ බුල්ශිට්
    • ටොමීසන් ටූල්ස්
    • ගේක ටුස්පුස්
    • වර්ජින් සුටුස්
    • එස්ලොප් චමින්ද
    • ඉඳකින්බ්‍රා
    • මිස්ටර් ඇජස්ටින්
    • ප්‍රින්ස් ඔෆ් ජන්ගිල්ස්
    • කක්කිලර්
    මේ මනුස්සය මේ වඳුරු හරුප නේද පද පෙරලලා ලියල තියෙන්නේ :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    23319026_1328873757218433_5318360219871439159_n.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    S8 හෝ i8 ඇර වෙනත් phone වර්ග ගැන කතා කිරීමෙන් සයෝගේ සැමියා තවත් අමරුවේ නොදමන්න. ඔහු වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න. ස්තුති

    :D