oppo f5S8 හෝ i8 ඇර වෙනත් phone වර්ග ගැන කතා කිරීමෙන් සයෝගේ සැමියා තවත් අමරුවේ නොදමන්න. ඔහු වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න. ස්තුති
21 front cam
oppo f5S8 හෝ i8 ඇර වෙනත් phone වර්ග ගැන කතා කිරීමෙන් සයෝගේ සැමියා තවත් අමරුවේ නොදමන්න. ඔහු වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න. ස්තුති
21 front cam
යකෝ... ඒ මනුස්සයා බැරිම තැන මුහුදටම ගියා. පව්නේ බන්, කොල්ලෙක් නේ.
ඌට තව කොච්චර විදින්න තියෙනවාද .![]()


මේ මනුස්සය මේ වඳුරු හරුප නේද පද පෙරලලා ලියල තියෙන්නේ---
- සයෝෆෝන් හොල්මන
- කැමල්ඩිල් සමසම
- මල්පොලිස් ගඟළඟ
- පුප් ඇරෝ බුල්ශිට්
- ටොමීසන් ටූල්ස්
- ගේක ටුස්පුස්
- වර්ජින් සුටුස්
- එස්ලොප් චමින්ද
- ඉඳකින්බ්රා
- මිස්ටර් ඇජස්ටින්
- ප්රින්ස් ඔෆ් ජන්ගිල්ස්
- කක්කිලර්
මේ මනුස්සය මේ වඳුරු හරුප නේද පද පෙරලලා ලියල තියෙන්නේ![]()

S8 හෝ i8 ඇර වෙනත් phone වර්ග ගැන කතා කිරීමෙන් සයෝගේ සැමියා තවත් අමරුවේ නොදමන්න. ඔහු වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න. ස්තුති

ඔපෝ වල එනවා නේද 21MP ෆ්රන්ට් කැමරා තියන එකක්
ඒක ගත්තනම් හරි![]()
සෙල්ෆි ගහන්ඩ![]()
display eka rotate karanna puluwan ewa thiyenawane

එච්චර ඔට්ටු වෙන්ඩ ඕනේ නෑනේ ඉතින් හොද කැමරාවක් තියන ෆෝන් එකක් ගත්තම![]()