~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපෝ මෝඩ සයෝ අද 4න් ගත්තෙත් නැද්ද :frown:ඔය 4න් එක ගන්න අදහස පැත්තක දාලා ඔය සල්ලි වලින් හොදට ගිහින් කන්න කියන්න :baffled::baffled:ඕක කවදාවත් ගන්න පුළුවන් වෙන 4න් එකක් නෙවේ .S9 ආවමත් අපල 9 ද සම්සුන්ග් 9 ද අහ අහා ඉදි .
    ඉස්සර පේපර් වල කනා MCQ කොහොම මාර්ක් කරාද දන්නේ නෑ .මේකද දන්නේ නෑ කියලා හිත හිත ඉදලා මාර්ක් නොකරම පේපරේ බාර දෙනවා ඇති :lol::lol::lol:
    උඹ අරන් දීපන්කො ගිහින් :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled:
    kohomada class wala wada?
    :baffled::baffled:ඒවා යනවා බන් එත් මේ රජයේ උන් එක්ක බෑ දෙයක් කරන්න ලස්සනට පටන් ගත්තට පස්සේ තුත්තුකුඩියකට වැඩට යන්න සෙට් වෙයිද දන්නේ නෑ .අලුතින් ගැසට් කල එකටත් ඇප්ලයි කළා කෝකටත් කියලා :baffled::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක දැක්කොත් නම් අනිවා ෆේල් කරනවා :rofl::rofl:
    ඉස්සර අවුරුදු කුමාරි තරගේකට වගේ ගියානම් අය කවදාවත් ඒ ගමේ අවුරුදු කුමාරි තරග තියෙන්න නැතුව ඇති නෙහ් :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled::baffled:ඒවා යනවා බන් එත් මේ රජයේ උන් එක්ක බෑ දෙයක් කරන්න ලස්සනට පටන් ගත්තට පස්සේ තුත්තුකුඩියකට වැඩට යන්න සෙට් වෙයිද දන්නේ නෑ .අලුතින් ගැසට් කල එකටත් ඇප්ලයි කළා කෝකටත් කියලා :baffled::dull:

    :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්සර අවුරුදු කුමාරි තරගේකට වගේ ගියානම් අය කවදාවත් ඒ ගමේ අවුරුදු කුමාරි තරග තියෙන්න නැතුව ඇති නෙහ් :rofl:

    :rofl::rofl::rofl:
    විකට ඇදුම් තරගෙට තියන තෑග්ග දීලා ගෙදර යවයි :rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rofl::rofl::rofl:
    විකට ඇදුම් තරගෙට තියන තෑග්ග දීලා ගෙදර යවයි :rofl::rofl:
    මම ඔයාලත් එක්ක තරහයි ඔයාලා මට එක එක ඒවා කියලා තිබ්බ .අය ඔයාලා එක්ක කතා කරන්නේ නෑ කියලා මැසේජ් එකක් ගෘප් එකට දායි :lol::lol::lol:
     
    • Like
    Reactions: King_cobra

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩ්ඩක් ඉදපන් ගෑස් ලිපෙනේ හදන්නේ
    තව ටිකක් වෙලා යයි
    එහෙනං අර පිටිපස්සේ පීසා ගෙනාපු පෙට්ටි වගයක් තියෙන්නේ මොකෝ :baffled:

    මු කොහෙන්ද මන්ද ලාබ තැනකින් ගෙනල්ලා මෙහෙ හැදුව වගේ අපිට දෙන්න යන්නෙ බාල පීසා :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ඔයාලත් එක්ක තරහයි ඔයාලා මට එක එක ඒවා කියලා තිබ්බ .අය ඔයාලා එක්ක කතා කරන්නේ නෑ කියලා මැසේජ් එකක් ගෘප් එකට දායි :lol::lol::lol:

    :baffled::rofl::rofl: