තරුද නිදන මහ රෑ.. නිදමි මහද නිදි නෑ....මතක පොතේ කඳුලින් කටු ගෑ.. කවි ලියවෙයි මහා රෑ..![]()
තරුද නිදන මහ රෑ.. නිදමි මහද නිදි නෑ....මතක පොතේ කඳුලින් කටු ගෑ.. කවි ලියවෙයි මහා රෑ..![]()

නින්ද නැති රැයේ
සද කදුළු මීදුමේ
හැංගිලා හඩන්නේ
ඇයිද ප්‍රථම ප්‍රේමයේ
නින්ද නැති රැයේ
සද කදුළු මීදුමේ
හැංගිලා හඩන්නේ
ඇයිද ප්‍රථම ප්‍රේමයේ
පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්................
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්.......................


තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ.............
වැහි බිංදු වැටේවී.............................. රෝස පෙති කඩා හැලේ......................
බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ.
සුහපැතුම් අගාධයෙ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ
මේ සුභ පැතුම් ඔබටයි ලඳේ පිලිගනු ප්‍රියේ,
මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ..
ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා
නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳවී ගියා..
පිං මදි වුණාද සසරේ මගේ වෙනු සදා..
දුක එපා මා නිසා,
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා ඉන්ජිනියර් තේරුනේ


ආපදා රථයක් යවන්න වෙයිද නර්ස් නෝනා කෙනෙක් එක්කවැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා ඉන්ජිනියර් තේරුනේ
එකට කිසිම අවුලක් නෑ ලබන අවුරුද්දේ 2019 ඕන තරම් වෙකන්සි එනවා ටිචින් (2019 al සිලබස් අලුත් වෙන නිසා
)