~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තරුද නිදන මහ රෑ.. නිදමි මහද නිදි නෑ....මතක පොතේ කඳුලින් කටු ගෑ.. කවි ලියවෙයි මහා රෑ.. :baffled:

    නින්ද නැති රැයේ
    සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ
    ඇයිද ප්‍රථම ප්‍රේමයේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරුද නිදන මහ රෑ.. නිදමි මහද නිදි නෑ....මතක පොතේ කඳුලින් කටු ගෑ.. කවි ලියවෙයි මහා රෑ.. :baffled:


    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගලන තරම්................
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්.......................:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නින්ද නැති රැයේ
    සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ
    ඇයිද ප්‍රථම ප්‍රේමයේ


    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ.............
    වැහි බිංදු වැටේවී.............................. රෝස පෙති කඩා හැලේ......................
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නින්ද නැති රැයේ
    සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ
    ඇයිද ප්‍රථම ප්‍රේමයේ


    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගලන තරම්................
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්.......................:(

    :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ.............
    වැහි බිංදු වැටේවී.............................. රෝස පෙති කඩා හැලේ......................

    බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ
    උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ
    උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ.


    සුහපැතුම් අගාධයෙ ගීතිකා ඇසේ
    අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    සුහපැතුම් අගාධයෙ ගීතිකා ඇසේ
    අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ

    මේ සුභ පැතුම් ඔබටයි ලඳේ පිලිගනු ප්‍රියේ,
    මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ..
    ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ සුභ පැතුම් ඔබටයි ලඳේ පිලිගනු ප්‍රියේ,
    මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ..
    ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා


    නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳවී ගියා..
    පිං මදි වුණාද සසරේ මගේ වෙනු සදා..
    දුක එපා මා නිසා,
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳවී ගියා..
    පිං මදි වුණාද සසරේ මගේ වෙනු සදා..
    දුක එපා මා නිසා,

    වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතර ද
    රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :frown::frown:එකට කිසිම අවුලක් නෑ ලබන අවුරුද්දේ 2019 ඕන තරම් වෙකන්සි එනවා ටිචින් (2019 al සිලබස් අලුත් වෙන නිසා :P)

    kawda bn oya kathawa kiwwe? Syllabus aluth una kiyala vacancy enne na.8yr transfer unama nam dushkara palath walata vacancy enawa