~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :sorry:radio eke yannema ewane
    ඔව් ඉතින් මේ රටේ උන්ට වෙන දේ වල හැටියට අඩන එක හැර කරන්න දේකුත් නැනේ .හිනා වෙන්න පුළුවන් අර මීහරක් 225 සින්දුව කිවනම් විතරනේ .අන්න දෙවැනි මි හරකා කෝටි 6ක වාහනයක් ගෙන්වන්න යනවලු :dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් ඉතින් මේ රටේ උන්ට වෙන දේ වල හැටියට අඩන එක හැර කරන්න දේකුත් නැනේ .හිනා වෙන්න පුළුවන් අර මීහරක් 225 සින්දුව කිවනම් විතරනේ .අන්න දෙවැනි මි හරකා කෝටි 6ක වාහනයක් ගෙන්වන්න යනවලු :dull:

    :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඉතින් මේ රටේ උන්ට වෙන දේ වල හැටියට අඩන එක හැර කරන්න දේකුත් නැනේ .හිනා වෙන්න පුළුවන් අර මීහරක් 225 සින්දුව කිවනම් විතරනේ .අන්න දෙවැනි මි හරකා කෝටි 6ක වාහනයක් ගෙන්වන්න යනවලු :dull:

    අනේ වාසනාවන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකේ ඩ්රිවර් පට්ටමට මොනවද දන්නේ නෑ ඕන සුදුසුකම් :baffled::baffled:මෙබාච් එක එලවන එකා විදියට යන්න බැරි වෙයිද :baffled:

    අනේ ඕකුන් ගාවනම් ඩ්‍රයිවර් ජොබ් එකක්වත් එපා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ ඕකුන් ගාවනම් ඩ්‍රයිවර් ජොබ් එකක්වත් එපා
    උන්ට ආදරේට නෙවේ බොල ඉන්දියාවට පාලම ගැහුව ගමන් කාර් එක අරන් බොර්ඩර් එක පාස් කරන්න plan එක:P:P .ඔය වාහන bullet proofඇතිනේ .ඒ නිසා ලංකා පොලිසියගේ පුස් උණ්ඩ වලට බයකුත් නෑ :baffled: