Ethalaya hachiswa kiss karala guti kala hospital eke icu ekewathda?![]()
සුන්දර රාත්රියක් මෙතරම්
කවදා උදාවේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන බඹරුන් ආවා
අප සඳ වතුරෙන් නාවා
රාත්රිය මෙලෙසම පවතීවා
රහසේ හිරු නොනැඟේවා
අපගේ සිහිනය නොබිඳේවා
පුර සඳ අහසින් එළවා
රාත්රිය දුක් ගිණි නොගෙනේවා

සුමනෝ............
සුමනෝ...........
ඇයි නුඹ නැත්තේ
aiye siriwardhana aiye...එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට
විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්


සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්


මන් දැන් ආවේ මෙහෙත් පිස්සු යකෙක් කාර් එක පල්ලමකට පෙරළන්pissek dagaththane car eka kanuwata![]()


Ethalaya hachiswa kiss karala guti kala hospital eke icu ekewathda?![]()


වැඩිහිටි නිවාසයකට දානයක් දීලා ලග ගෙදරකින් ඩිනර් ගත්තා ..එහෙ පොඩි කෙල්ලෝ එක්ක පොඩි සතුටු සාමීචියක යෙදිලා හොදට නාගෙන දැන් ගෙදර ආවේ 
kohe gihinda
මන් දැන් ආවේ මෙහෙත් පිස්සු යකෙක් කාර් එක පල්ලමකට පෙරළන්![]()
වැඩිහිටි නිවාසයකට දානයක් දීලා ලග ගෙදරකින් ඩිනර් ගත්තා ..එහෙ පොඩි කෙල්ලෝ එක්ක පොඩි සතුටු සාමීචියක යෙදිලා හොදට නාගෙන දැන් ගෙදර ආවේ
![]()

හැමෝම තම තමන් ගාව තියෙන මිල මුදල් ආභරණ දේවාලේ ඇතුලෙන් දාල දෙයියන්ට කැප කරලා ගෙවල්වලට ගියොත් හොඳා
එහෙමද ආසලෝක විනාසෙට තව පැය දෙකයිහැමෝම තම තමන් ගාව තියෙන මිල මුදල් ආභරණ දේවාලේ ඇතුලෙන් දාල දෙයියන්ට කැප කරලා ගෙවල්වලට ගියොත් හොඳා
![]()
