~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Ethalaya hachiswa kiss karala guti kala hospital eke icu ekewathda? :baffled:
    14858265931965481871basil1.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදාවේද නොදනිම්
    ඔබගේ සුසුම් වලින් උණුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්

    රහසේ තුඩ තුඩ ගාවා
    තනියට වන බඹරුන් ආවා
    අප සඳ වතුරෙන් නාවා
    රාත්‍රිය මෙලෙසම පවතීවා

    රහසේ හිරු නොනැඟේවා
    අපගේ සිහිනය නොබිඳේවා
    පුර සඳ අහසින් එළවා
    රාත්‍රිය දුක් ගිණි නොගෙනේවා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදාවේද නොදනිම්
    ඔබගේ සුසුම් වලින් උණුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්

    රහසේ තුඩ තුඩ ගාවා
    තනියට වන බඹරුන් ආවා
    අප සඳ වතුරෙන් නාවා
    රාත්‍රිය මෙලෙසම පවතීවා

    රහසේ හිරු නොනැඟේවා
    අපගේ සිහිනය නොබිඳේවා
    පුර සඳ අහසින් එළවා
    රාත්‍රිය දුක් ගිණි නොගෙනේවා

    :cool:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහී සිත අද්දරට

    විශ්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
    සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට

    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
    ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්

    තව කුමකටද දුක් ගී කල්පනාවන්

    :love::love:
    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
    ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ethalaya hachiswa kiss karala guti kala hospital eke icu ekewathda? :baffled:
    :no::no::no:වැඩිහිටි නිවාසයකට දානයක් දීලා ලග ගෙදරකින් ඩිනර් ගත්තා ..එහෙ පොඩි කෙල්ලෝ එක්ක පොඩි සතුටු සාමීචියක යෙදිලා හොදට නාගෙන දැන් ගෙදර ආවේ :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :no::no::no:වැඩිහිටි නිවාසයකට දානයක් දීලා ලග ගෙදරකින් ඩිනර් ගත්තා ..එහෙ පොඩි කෙල්ලෝ එක්ක පොඩි සතුටු සාමීචියක යෙදිලා හොදට නාගෙන දැන් ගෙදර ආවේ :baffled:

    :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝක විනාසෙට තව පැය දෙකයි :yes: හැමෝම තම තමන් ගාව තියෙන මිල මුදල් ආභරණ දේවාලේ ඇතුලෙන් දාල දෙයියන්ට කැප කරලා ගෙවල්වලට ගියොත් හොඳා :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලෝක විනාසෙට තව පැය දෙකයි :yes: හැමෝම තම තමන් ගාව තියෙන මිල මුදල් ආභරණ දේවාලේ ඇතුලෙන් දාල දෙයියන්ට කැප කරලා ගෙවල්වලට ගියොත් හොඳා :baffled:
    එහෙමද ආස :growl: