~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol:
    2L3Nefj.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉස්කෝලේ උදෙන්ම තිබුනේ ළමයි ඔක්කොමන්වම ගෙන්නලා ප්‍රින්සිපල් කතා කරන එක
    අන්න ඒකයි
    :lol::lol::lol::lol:

    :love::love: dats the answer :love:
    උත්තරේ ලැබිලානේ :lol::lol:
    (ඔය ඩිරෙක්ට් cpu එකට කමාන්ඩ් දෙන්න යුස් කරන්නේ ගොඩක් දුරට cpu එක අමුවෙන් යුස් කරන ඉන්ස්ට්‍රුක්ෂන් වලට සමානයි .දැන් ඉංග්‍රීසි වචනයක් කිවොත් එයා එකේ මචින් ලැන්ග්වේජ් එකට හරවගන්න අමු කට්ටක් කනවනේ .එත් ඇසෙම්බ්ලි එකෙන් මැෂින් බාශාව වන 0 1 බවට හරවා ගන්න ලේසි ගොඩක් රියල් ටයිම් සිස්ටම් වලට වගේ මේවා යුස් කරන්නේ .හාඩ්වෙයා වලට ඩිරෙක්ට් උපදෙස් දෙන්නත් මේක යුස් කරනවා .මේවා දැන් හරියටම මතක නෑ මතක ලෝ ලෙවල් ප්රෝග්රමින් ලන්වේජ් කියලා විතරයි )
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Car ECU?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Car ECU?
    Ecu එකට නම් c ,c++ යුස් කරන්නේ :baffled:
    "
    Electronics in the automotive industry are usually based on embedded microcontrollers. As such, the programming languages are usually C, C++, and assembly. In some cases, a higher-level language such as ladder-logic is used to describe the actual control logic."
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මොනවද මුන් මේ කියවල තියෙන්නේ කිසි දෙයක් තේරෙන්නෙත් නෑ මම දන්නේ නෑ මේවා බලන්න බෑ මම යනව හරි වැඩක්නේ මේක මොකද්ද මම දන්නේ නෑ අහසයි පොලවයි වගේ අරකයිලු මෙකයිලු මේක උනාලු හොරු පැන්නලු අසම්බලි ලු කියන දෙයක් එක්කෝ තේරෙන්න කියන්න ඕනේ මල මගුල මොනවට මේවා කියනවද මම දන්නේ නෑ හරි කරදරයක් මේක අපිට තේරෙන්නෙත් නෑ උන්ට තේරෙන්නෙත් නෑ කාටවත් තේරෙන්නේ නෑ මේක දැන් පිස්සන් කොටුවක් වගේ වෙලා මට නං දැන් එපා වෙලා තියෙන්නේ මොනවද මම දන්නේ නෑ අයි යකෝ මේකේ ඉන්න මිනිස්සුන්ට එපා කරවන්නද හදන්නේ මේව කියවල මට එපාවෙලා ඔයි තියෙන්නේ මම යනව නිදාගන්න බෑ මේක තවත් කරන්න කියනන් කෙනෙකුත් නෑ ඔක්කොම බුදි වගේ කාටවත් කීවට වැඩකුත් නෑ මොකද්ද මේ විගඩම