Assembly kiyanne kumakda?
ඉස්කෝලේ උදෙන්ම තිබුනේ ළමයි ඔක්කොමන්වම ගෙන්නලා ප්රින්සිපල් කතා කරන එක
අන්න ඒකයි

dats the answer 
ඉස්කෝලේ උදෙන්ම තිබුනේ ළමයි ඔක්කොමන්වම ගෙන්නලා ප්රින්සිපල් කතා කරන එක
අන්න ඒකයි




උත්තරේ ලැබිලානේ
dats the answer


උත්තරේ ලැබිලානේ
(ඔය ඩිරෙක්ට් cpu එකට කමාන්ඩ් දෙන්න යුස් කරන්නේ ගොඩක් දුරට cpu එක අමුවෙන් යුස් කරන ඉන්ස්ට්රුක්ෂන් වලට සමානයි .දැන් ඉංග්රීසි වචනයක් කිවොත් එයා එකේ මචින් ලැන්ග්වේජ් එකට හරවගන්න අමු කට්ටක් කනවනේ .එත් ඇසෙම්බ්ලි එකෙන් මැෂින් බාශාව වන 0 1 බවට හරවා ගන්න ලේසි ගොඩක් රියල් ටයිම් සිස්ටම් වලට වගේ මේවා යුස් කරන්නේ .හාඩ්වෙයා වලට ඩිරෙක්ට් උපදෙස් දෙන්නත් මේක යුස් කරනවා .මේවා දැන් හරියටම මතක නෑ මතක ලෝ ලෙවල් ප්රෝග්රමින් ලන්වේජ් කියලා විතරයි )
Ecu එකට නම් c ,c++ යුස් කරන්නේ
Car ECU?

පිබුරානේ බ්රෝ .දැන් වැඩිය උගන්වන්න කට්ටියත් නෑහෙනයා;22514864 said:පයි තන්

glue stick ekak gannath one.mona kadawalwalada thiyenne ewa?