කවුද බන්![]()
ගිහින් බලපිය මිනිහෝ.ධර්ම කරුණු වගයක් ගැන අහනවා.මට තේරෙන විදියට උත්තර දුන්නා.

කවුද බන්![]()

ආ දන් දන්නා අය වැහි වහලා බන්ගිහින් බලපිය මිනිහෝ.ධර්ම කරුණු වගයක් ගැන අහනවා.මට තේරෙන විදියට උත්තර දුන්නා.![]()

සමහර එයාලා කියන ඒවා වැරදි ..ඕවට රණ්ඩු වේවි ඉන්න බැරි නිසා මම දැන් ඒවා නොදැක්කා සේ යනවා 
ආ දන් දන්නා අය වැහි වහලා බන්සමහර එයාලා කියන ඒවා වැරදි ..ඕවට රණ්ඩු වේවි ඉන්න බැරි නිසා මම දැන් ඒවා නොදැක්කා සේ යනවා
![]()
හරි කම්මැලි මේකේ කරන්න දේකුත් නෑ බලන්න දේකුත් නෑ ඉන්න උන් මොකුත් කියන්නෙත් නෑ ඔහේ වල්පල් කියව කියව ඉන්නවා කිසි වැඩකට නෑ මොකෙක්වත් එන්නෙත් නෑ දැන් සයෝ අක්කත් නෑ වෙන ගෑනු පරානයක් ඇත්තෙත් නෑ මොකද්ද මම දන්නේ නෑ පින් පෙට්ටියට සල්ලි එකතුවෙන්නෙත් නෑ මේ ටිකේ ආදායමත් අඩුයි මුන් මේකේ ඉඳගෙන වල්පල් කියවකියව ඉන්නවා අනේ මම දන්නේ නෑ මට එපාවෙලා ඉන්නේ අයි අප්පා දේවාලේ කඩල දාල බුලත්විට කඩයක් දාගත්තත් පාඩු නෑ මේ යන විදිහට මොනවා කරනවද මම දන්නේ නෑ මේ මේකේ ඉන්න උන්ගේ අපලේ තමා මේ ඔක්කොටම හේතුව මමනං කියන්නේ මේකලා දේවාලේ මංකොල්ල කනවා මේකේ සුදූ කෙලිනවා අම්බලම වගේ මේකේ නිදාගන්නවා ජරා කරනවා කිලි අරගෙන එනවා දෙයියෝ කෝප වෙනවා දේවාලේ සුද්ද කරන්න මුන් ඔක්කොමල්ලව එලවන්න ඕනේ මමනං කියන්නේ පුපට දෙකක් දීල අපි වගේ අවංකව මේකේ ඉන්නේ කීයෙන් කී දෙනාද![]()
අන්න හරිස්පා එකක් දාමු කීවෙ ඒකනෙ සුදා
මම මුදල් ගනුදෙනු ගැන බලාගන්නන්
අන්න හරිමම මුදල් ගනුදෙනු ගැන බලාගන්නන්
![]()
ගිහින් බලපිය මිනිහෝ.ධර්ම කරුණු වගයක් ගැන අහනවා.මට තේරෙන විදියට උත්තර දුන්නා.![]()
ආ දන් දන්නා අය වැහි වහලා බන්සමහර එයාලා කියන ඒවා වැරදි ..ඕවට රණ්ඩු වේවි ඉන්න බැරි නිසා මම දැන් ඒවා නොදැක්කා සේ යනවා
![]()
අන්න හරිමම මුදල් ගනුදෙනු ගැන බලාගන්නන්
![]()

ඒ නිසයි මන් කටවහන් ඉන්නේකට්ටිය දවසගානේ ත්රේඩ් දදා ආතල් ගන්නවා වගේ බන්. .
කියන්න ඕන ටික ත්රේඩ් කීපයකම කිව්වා දැන් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. .
හිල්වෙච්ච කලේකට වතුර පුරොලා වැඩක් නෑනේ. . අන්න ඒ වගේ තමයි ඔය ත්රේඩ් දාන එවුන් ගොඩක් වෙනත් ආගම් වල කොච්චර තේරුම් කරත් එක්කෝ තේරෙන් නෑ නැත්තන් තේරුන් නෑ වගේ ඉන්නවා. . නිකන් අපේ කාලේ නාස්තිවෙනවා. .

මම කරන්නේ ගනුදෙනු විතරයිඑහෙනං හොද සුදා වගේ මෙතන හිටගෙන මට නාසිගුරං එකකුයි 120රයිස් දෙකකුයි ගන්නකෝ
ඩිලිවරි වලට ඔය ඔටුවට කටකලියාවක් දාල ගන්න
මේකප් මොකටද මේ බලන්ඩකෝ නැචුරල් බියුටි එක මගේ කොළ පාට මුනේඋබට මේකප් පාරක් දාලා ගව්මක් අන්දලා ගමු. .
මගේ ක්රියාශීලි, උද්යෝගිමත්, සිනහබර මූන දැක්කම වැඩි වැඩියෙන් ගනුදෙනුකාරයෝ එන බව නං මට සහතිකයි
කට්ටිය දවසගානේ ත්රේඩ් දදා ආතල් ගන්නවා වගේ බන්. .
කියන්න ඕන ටික ත්රේඩ් කීපයකම කිව්වා දැන් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. .
හිල්වෙච්ච කලේකට වතුර පුරොලා වැඩක් නෑනේ. . අන්න ඒ වගේ තමයි ඔය ත්රේඩ් දාන එවුන් ගොඩක් වෙනත් ආගම් වල කොච්චර තේරුම් කරත් එක්කෝ තේරෙන් නෑ නැත්තන් තේරුන් නෑ වගේ ඉන්නවා. . නිකන් අපේ කාලේ නාස්තිවෙනවා. .

ඒ නිසයි මන් කටවහන් ඉන්නේ![]()

වල්ගෙට මොකද කරන්නේ

මේකප් මොකටද මේ බලන්ඩකෝ නැචුරල් බියුටි එක මගේ කොළ පාට මුනේමගේ ක්රියාශීලි, උද්යෝගිමත්, සිනහබර මූන දැක්කම වැඩි වැඩියෙන් ගනුදෙනුකාරයෝ එන බව නං මට සහතිකයි
![]()

මේකප් මොකටද මේ බලන්ඩකෝ නැචුරල් බියුටි එක මගේ කොළ පාට මුනේමගේ ක්රියාශීලි, උද්යෝගිමත්, සිනහබර මූන දැක්කම වැඩි වැඩියෙන් ගනුදෙනුකාරයෝ එන බව නං මට සහතිකයි
![]()

Kanna one unama kabaragoya thalagoya karagena kanna onene

මට තේරුන් නෑ?![]()