~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගිහින් බලපිය මිනිහෝ.ධර්ම කරුණු වගයක් ගැන අහනවා.මට තේරෙන විදියට උත්තර දුන්නා.:D:D
    ආ දන් දන්නා අය වැහි වහලා බන්:baffled::baffled: සමහර එයාලා කියන ඒවා වැරදි ..ඕවට රණ්ඩු වේවි ඉන්න බැරි නිසා මම දැන් ඒවා නොදැක්කා සේ යනවා :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ දන් දන්නා අය වැහි වහලා බන්:baffled::baffled: සමහර එයාලා කියන ඒවා වැරදි ..ඕවට රණ්ඩු වේවි ඉන්න බැරි නිසා මම දැන් ඒවා නොදැක්කා සේ යනවා :D

    දන්න දේ කියලා දීපිය.

    මගේ උත්තරේ වරදක් නෑනේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි කම්මැලි මේකේ කරන්න දේකුත් නෑ බලන්න දේකුත් නෑ ඉන්න උන් මොකුත් කියන්නෙත් නෑ ඔහේ වල්පල් කියව කියව ඉන්නවා කිසි වැඩකට නෑ මොකෙක්වත් එන්නෙත් නෑ දැන් සයෝ අක්කත් නෑ වෙන ගෑනු පරානයක් ඇත්තෙත් නෑ මොකද්ද මම දන්නේ නෑ පින් පෙට්ටියට සල්ලි එකතුවෙන්නෙත් නෑ මේ ටිකේ ආදායමත් අඩුයි මුන් මේකේ ඉඳගෙන වල්පල් කියවකියව ඉන්නවා අනේ මම දන්නේ නෑ මට එපාවෙලා ඉන්නේ අයි අප්පා දේවාලේ කඩල දාල බුලත්විට කඩයක් දාගත්තත් පාඩු නෑ මේ යන විදිහට මොනවා කරනවද මම දන්නේ නෑ මේ මේකේ ඉන්න උන්ගේ අපලේ තමා මේ ඔක්කොටම හේතුව මමනං කියන්නේ මේකලා දේවාලේ මංකොල්ල කනවා මේකේ සුදූ කෙලිනවා අම්බලම වගේ මේකේ නිදාගන්නවා ජරා කරනවා කිලි අරගෙන එනවා දෙයියෝ කෝප වෙනවා දේවාලේ සුද්ද කරන්න මුන් ඔක්කොමල්ලව එලවන්න ඕනේ මමනං කියන්නේ පුපට දෙකක් දීල අපි වගේ අවංකව මේකේ ඉන්නේ කීයෙන් කී දෙනාද :angry:

    ස්පා එකක් දාමු කීවෙ ඒකනෙ සුදා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ගිහින් බලපිය මිනිහෝ.ධර්ම කරුණු වගයක් ගැන අහනවා.මට තේරෙන විදියට උත්තර දුන්නා.:D:D

    ආ දන් දන්නා අය වැහි වහලා බන්:baffled::baffled: සමහර එයාලා කියන ඒවා වැරදි ..ඕවට රණ්ඩු වේවි ඉන්න බැරි නිසා මම දැන් ඒවා නොදැක්කා සේ යනවා :D

    කට්ටිය දවසගානේ ත්‍රේඩ් දදා ආතල් ගන්නවා වගේ බන්. .
    කියන්න ඕන ටික ත්‍රේඩ් කීපයකම කිව්වා දැන් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. .
    හිල්වෙච්ච කලේකට වතුර පුරොලා වැඩක් නෑනේ. . අන්න ඒ වගේ තමයි ඔය ත්‍රේඩ් දාන එවුන් ගොඩක් වෙනත් ආගම් වල කොච්චර තේරුම් කරත් එක්කෝ තේරෙන් නෑ නැත්තන් තේරුන් නෑ වගේ ඉන්නවා. . නිකන් අපේ කාලේ නාස්තිවෙනවා. .
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කට්ටිය දවසගානේ ත්‍රේඩ් දදා ආතල් ගන්නවා වගේ බන්. .
    කියන්න ඕන ටික ත්‍රේඩ් කීපයකම කිව්වා දැන් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. .
    හිල්වෙච්ච කලේකට වතුර පුරොලා වැඩක් නෑනේ. . අන්න ඒ වගේ තමයි ඔය ත්‍රේඩ් දාන එවුන් ගොඩක් වෙනත් ආගම් වල කොච්චර තේරුම් කරත් එක්කෝ තේරෙන් නෑ නැත්තන් තේරුන් නෑ වගේ ඉන්නවා. . නිකන් අපේ කාලේ නාස්තිවෙනවා. .
    ඒ නිසයි මන් කටවහන් ඉන්නේ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං හොද සුදා වගේ මෙතන හිටගෙන මට නාසිගුරං එකකුයි 120රයිස් දෙකකුයි ගන්නකෝ
    මම කරන්නේ ගනුදෙනු විතරයි :baffled: ඩිලිවරි වලට ඔය ඔටුවට කටකලියාවක් දාල ගන්න :yes:
     
    • Like
    Reactions: upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට මේකප් පාරක් දාලා ගව්මක් අන්දලා ගමු. . :rolleyes:

    මේකප් මොකටද මේ බලන්ඩකෝ නැචුරල් බියුටි එක මගේ කොළ පාට මුනේ :P මගේ ක්‍රියාශීලි, උද්‍යෝගිමත්, සිනහබර මූන දැක්කම වැඩි වැඩියෙන් ගනුදෙනුකාරයෝ එන බව නං මට සහතිකයි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කට්ටිය දවසගානේ ත්‍රේඩ් දදා ආතල් ගන්නවා වගේ බන්. .
    කියන්න ඕන ටික ත්‍රේඩ් කීපයකම කිව්වා දැන් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. .
    හිල්වෙච්ච කලේකට වතුර පුරොලා වැඩක් නෑනේ. . අන්න ඒ වගේ තමයි ඔය ත්‍රේඩ් දාන එවුන් ගොඩක් වෙනත් ආගම් වල කොච්චර තේරුම් කරත් එක්කෝ තේරෙන් නෑ නැත්තන් තේරුන් නෑ වගේ ඉන්නවා. . නිකන් අපේ කාලේ නාස්තිවෙනවා. .

    Kanna one unama kabaragoya thalagoya karagena kanna onene :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒ නිසයි මන් කටවහන් ඉන්නේ :D

    :yes:

    වල්ගෙට මොකද කරන්නේ

    ඉස්සරහවල්ගෙනම් කොට හින්දා පේන්නේ නෑලු. . පස්සේ වල්ගෙට කොටේක තියලා මන්න පාරක් ගහලා දාමු. . :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකප් මොකටද මේ බලන්ඩකෝ නැචුරල් බියුටි එක මගේ කොළ පාට මුනේ :P මගේ ක්‍රියාශීලි, උද්‍යෝගිමත්, සිනහබර මූන දැක්කම වැඩි වැඩියෙන් ගනුදෙනුකාරයෝ එන බව නං මට සහතිකයි :yes:

    :love::love::love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේකප් මොකටද මේ බලන්ඩකෝ නැචුරල් බියුටි එක මගේ කොළ පාට මුනේ :P මගේ ක්‍රියාශීලි, උද්‍යෝගිමත්, සිනහබර මූන දැක්කම වැඩි වැඩියෙන් ගනුදෙනුකාරයෝ එන බව නං මට සහතිකයි :yes:

    උබේ කොටු බිජේ දැක්කම ගනුදෙනුකාරයෝ කෙසේ වෙතත් කොලු කාරයොනම් එයි. . :rofl:

    Kanna one unama kabaragoya thalagoya karagena kanna onene :lol:

    මට තේරුන් නෑ? :confused: