කෙල්ලෙක් ආවාම මු වෙඩි තියනවා වගේ කමෙන්ට් දානවනේ .ඊයේ වෙනකන් ත්‍රෙඩ් එකටම පොස්ට් 45 ක් දැම්ම මිනිහා![]()
අපෝ මේ අපේ පැරණිම සාමාජිකාවක්
කෙල්ලෙක් කියල හිතන් ඉන්නේ
ඒ උනාට හෙන නාකී
මේ නාකි මාමලා හින්ද තරුණ ගෑනු දැරිවියෙක්ට පාරේ බහැල යන්න විදිහක් නෑනේ ඇත්තට![]()
ඔව් ඔව් මම මේ හෙන ට්‍රයි එකක් දෙන්නේ මේකෙන් කෙල්ලෙක්ව සෙට් කරන් අනින්න. .

අපෝ බන් මන් එකිගේ ප්‍රොෆයිල් එක බැලුවා උබලා ඇබලයො වගේ පැනි හලන හැලිල්ලට නල්ලට අරන්ද කොහෙද. .










