~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කෙල්ලෙක් ආවාම මු වෙඩි තියනවා වගේ කමෙන්ට් දානවනේ .ඊයේ වෙනකන් ත්‍රෙඩ් එකටම පොස්ට් 45 ක් දැම්ම මිනිහා :rofl::P

    අපෝ මේ අපේ පැරණිම සාමාජිකාවක් :rolleyes:
    කෙල්ලෙක් කියල හිතන් ඉන්නේ
    ඒ උනාට හෙන නාකී

    මේ නාකි මාමලා හින්ද තරුණ ගෑනු දැරිවියෙක්ට පාරේ බහැල යන්න විදිහක් නෑනේ ඇත්තට :no:

    ඔව් ඔව් මම මේ හෙන ට්‍රයි එකක් දෙන්නේ මේකෙන් කෙල්ලෙක්ව සෙට් කරන් අනින්න. . :rofl:

    අපෝ බන් මන් එකිගේ ප්‍රොෆයිල් එක බැලුවා උබලා ඇබලයො වගේ පැනි හලන හැලිල්ලට නල්ලට අරන්ද කොහෙද.
    . :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව් මම මේ හෙන ට්‍රයි එකක් දෙන්නේ මේකෙන් කෙල්ලෙක්ව සෙට් කරන් අනින්න. . :rofl:

    අපෝ බන් මන් එකිගේ ප්‍රොෆයිල් එක බැලුවා උබලා ඇබලයො වගේ පැනි හලන හැලිල්ලට නල්ලට අරන්ද කොහෙද.
    . :D
    උපුල්ගේ ඒවා වැරදිලාවත් කියවන්න එපා :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ~~(9)~~එළකිරි මහා සංවාද... 11-23-2017 04:02 PM Rep higana jobless wesige putha.

    ජොබ් එකක් මට නෑ කියල උබ කියන්ඩ ඕනයෑ මම දන්නවානෙ :rofl::P
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උපුල්ගේ ඒවා වැරදිලාවත් කියවන්න එපා :rofl:

    අපෝ මන් ඕවා කියන්නේ නෑ. . අදත් ස්පා එක පැත්තේ ඉදන් එනවා දැක්කා. .
    මාව දැකලා නොදැක්කා වගේ ගියේ. . :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    aUWq3R2.jpg


    :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: