~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුලා සයෝ කටුස් පොලිස් උකුස්සා ඔක්කොම නුවරට හුවක දුරින් :baffled:

    සයෝ නැන්දා කොලබ, උපුල් මාමට කොලබ එන්න අමාරුවක් නෑ , ඩැයිවර් ඉන්නවානෙ, පොලිසා තමා මිස් වෙන්නෙ :oo:

    නුවර කොහේද හොද :oo: එතකොට උකුස්ස එයිද දන්නෑ, හාමිනේ සති අන්තේ ගෙදරින් එලියට බහින්න දෙන්නෙ නැතිව ඇති :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි කුක්කා පහරන්නේ රත්තරන් බෙටිද :rolleyes::rolleyes:
    ඔය තරම් සැලකීමක් දෙන්නේ කටුසු වංශයේ උන් බලු අසුචි ආහාරයට ගන්නවද :rolleyes::rolleyes::eek::eek:
    පොල් කට්ට කුක්කට පුප හෝදන්න වතුර ගන්න :baffled: එකපාරකට එක ගානේ ඕනේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මැස්සාගේ වෙඩිම දවස් වල මන් අයියගේ බෝඩිමේ ඉදන් ඔකාගේ වෙදීමට මොකක් හරි බාල්දියක් පෙරලනවා :frown::frown:නැත්තන් මස්සිට කියනවා මුගේ තිබ්බ අයතා සම්බන්දතා ගැන :P

    :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සයෝ නැන්දා කොලබ, උපුල් මාමට කොලබ එන්න අමාරුවක් නෑ , ඩැයිවර් ඉන්නවානෙ, පොලිසා තමා මිස් වෙන්නෙ :oo:

    නුවර කොහේද හොද :oo: එතකොට උකුස්ස එයිද දන්නෑ, හාමිනේ සති අන්තේ ගෙදරින් එලියට බහින්න දෙන්නෙ නැතිව ඇති :baffled:
    ඉන්ද්‍රා මානෙල් හොටෙල් බජට් එක අවුලකුත් නෑ කෑමත් ශේප් :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ කුක්කට වැසිකිලි යන්න පොල් කටු :baffled: එකක් පන්සීය ගානක් උනා පොලිෂ් කරපු ඒවා :oo:

    වෙන්න බැනෙ..මං කුකුට bathroom යන්න පුරුදු කරලනෙ තියෙන්නෙ...............
     
    :baffled: