~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    FB15 වගේද BMW C220 :Pඔය ජපන් ඉලව් වගේද යුරෝපියන් වාහන :rofl::rofl:


    ඔටෝ මල ජරාවක්නෙ:P, fb15 එකත් ඔටෝ තම :dull: අද මට පදින්න හම්බුනේ ගෙදර ඉක්මනට දුවන් ආවෙත් ඕකටමයි, ඒත් පැද්දාම කිසි ආතල් එකක් නෑ :dull:ඇල්ටො එකේ ආතල් එක නෑ :no:හැබැයි බ්‍රේක්නම් එල :baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබ කට වහන් හිටපන්:frown::frown: ඔය ඇල්ටෝ ලඩ එලවන උන්ට වඩා හොදට අපිට driving පුළුවන් :P

    මල්ලිලට කියන්න ඒ දවස්වල වාහන කොතනද මම එතන. . :rolleyes: