~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඇරෝත් සිල් ගන්නෙ, ඇරෝත් වැදගත්ද :rofl:
    මන් සිල් ගන්නේනම් නෑ .ඒ වගේම මන් වැදගතුත් නෑ ..එහෙම කාගේ හරි හිතේ මන් ගැන ඇති කරන්න බලාපොරොත්තුවකුත් නෑ :baffled::P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ එක ඒකාල වගේ නෙවේ ටීනා නංගි හරියට සිල් ගන්නවා, මට එයාව විස්වාසයි :dull:

    සිල් ගන්න එක කෙසේ වෙතත් සිල් බිඳ ගන්න එකනම් හරියට කරගන්නවා ඇති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ මිනිහෙක් ආවම තේ එකක් දීලා කේක් කෑල්ලක් වත් දෙන්න පුරුදු වෙයන්

    උබල වට වන්දනාවේ ගිහින් තේ බොන වෙලාවටයි කන වෙලාවටයි මේක අස්සේ රිංගනවා :angry::angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සන්තකටම ඔච්චරයි සුදූ තියෙන්නේ.මට හාට් ඇටෑක් එකක් හැදෙයි
    :baffled::baffled:කොහොම කට්ටක් කාලා ගත්ත එකක්ද නේද මචෝ .එහෙම දෙයක් ගත්තාම තමා වටිනාකම තියෙන්නේ :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled:කොහොම කට්ටක් කාලා ගත්ත එකක්ද නේද මචෝ .එහෙම දෙයක් ගත්තාම තමා වටිනාකම තියෙන්නේ :cool:

    :yes::yes::yes:

    යේක ඇත්ත.මහන්සියෙන් ගත්ත දේක වටිනාකම වැඩියි නිකම් හම්බවෙන දේට වඩා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උපුලත් එනකන් අහන නැතුව ඉන්න හැදුවේ එත් ඒ කුකුලා එන පාටක් නෑනේ ..ඉස්ටුවත් ඉන්න එකේ මේක අහන්නම් ..

    මේ පාර "ත්‍රිලක්ෂණය තුලින් චතුරාර්ය සත්‍ය දැක ගනිමු" කියලා පෝයට ත්‍රෙඩ් එක දාන්නද ?ඒ ටොපික් එක හොදද