සිල් ගන්න සියල්ලෝම වැදගත්ද
මස්කඩ කාරයොත් පෝයට සිල් ගන්නවා

මන් සිල් ගන්නේනම් නෑ .ඒ වගේම මන් වැදගතුත් නෑ ..එහෙම කාගේ හරි හිතේ මන් ගැන ඇති කරන්න බලාපොරොත්තුවකුත් නෑ
ඇරෝත් සිල් ගන්නෙ, ඇරෝත් වැදගත්ද

ඒ එක ඒකාල වගේ නෙවේ ටීනා නංගි හරියට සිල් ගන්නවා, මට එයාව විස්වාසයිසිල් ගන්න සියල්ලෝම වැදගත්ද
මස්කඩ කාරයොත් පෝයට සිල් ගන්නවා
ඒ එක ඒකාල වගේ නෙවේ ටීනා නංගි හරියට සිල් ගන්නවා, මට එයාව විස්වාසයි![]()
අඩූ කුකුල්ලූස්
මං ආවා
ආ උබ එනකන් තමා හිටියේ .උබේ වොල්ටිය උස්සන්න මන් ප්ලානක් ගැහුවාඅඩූ කුකුල්ලූස්
මං ආවා

ඒ එක ඒකාල වගේ නෙවේ ටීනා නංගි හරියට සිල් ගන්නවා, මට එයාව විස්වාසයි![]()
දැන් අපි පෝස්ටර් ගහන්ඩද මිනිහෝ උබ ආව කියල
ආ උබ එනකන් තමා හිටියේ .උබේ වොල්ටිය උස්සන්න මන් ප්ලානක් ගැහුවා![]()
මන් සිල් ගන්නේනම් නෑ .ඒ වගේම මන් වැදගතුත් නෑ ..එහෙම කාගේ හරි හිතේ මන් ගැන ඇති කරන්න බලාපොරොත්තුවකුත් නෑ![]()

යකෝ මිනිහෙක් ආවම තේ එකක් දීලා කේක් කෑල්ලක් වත් දෙන්න පුරුදු වෙයන්

සන්තකටම ඔච්චරයි සුදූ තියෙන්නේ.මට හාට් ඇටෑක් එකක් හැදෙයි

කොහොම කට්ටක් කාලා ගත්ත එකක්ද නේද මචෝ .එහෙම දෙයක් ගත්තාම තමා වටිනාකම තියෙන්නේ 
උබල වට වන්දනාවේ ගිහින් තේ බොන වෙලාවටයි කන වෙලාවටයි මේක අස්සේ රිංගනවා![]()

කොහොම කට්ටක් කාලා ගත්ත එකක්ද නේද මචෝ .එහෙම දෙයක් ගත්තාම තමා වටිනාකම තියෙන්නේ
![]()

කොහොම කට්ටක් කාලා ගත්ත එකක්ද නේද මචෝ .එහෙම දෙයක් ගත්තාම තමා වටිනාකම තියෙන්නේ
![]()