~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවා :baffled:උබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :rofl::rofl:
     
    අර වැස්සි කොච්චර දුකෙන්ද හිටියේ :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපුලත් එනකන් අහන නැතුව ඉන්න හැදුවේ එත් ඒ කුකුලා එන පාටක් නෑනේ ..ඉස්ටුවත් ඉන්න එකේ මේක අහන්නම් ..

    මේ පාර "ත්‍රිලක්ෂණය තුලින් චතුරාර්ය සත්‍ය දැක ගනිමු" කියලා පෝයට ත්‍රෙඩ් එක දාන්නද ?ඒ ටොපික් එක හොදද

    හා හා.

    ත්‍රිලක්ශණය කියන්නේ අනිත්‍ය,දුක්ඛ,අනාත්ම කියන එක.
    චතුරාර්‍ය සත්‍ය කියන්නේ,දුක,දුකට හේතුව,දුක නැති කිරීම,දුක නැති කිරීමේ මාර්ගය.අන්තිම දෙක පටලව ගත්තද මන්දා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවා :baffled:උබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ :rofl:

    සතුට ඉතිරිලා දෝරේ ගලනවා දොරේ
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උපුලත් එනකන් අහන නැතුව ඉන්න හැදුවේ එත් ඒ කුකුලා එන පාටක් නෑනේ ..ඉස්ටුවත් ඉන්න එකේ මේක අහන්නම් ..

    මේ පාර "ත්‍රිලක්ෂණය තුලින් චතුරාර්ය සත්‍ය දැක ගනිමු" කියලා පෝයට ත්‍රෙඩ් එක දාන්නද ?ඒ ටොපික් එක හොදද

    adahasa hodai macho :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිල් ගන්න එක කෙසේ වෙතත් සිල් බිඳ ගන්න එකනම් හරියට කරගන්නවා ඇති
    ඉතින් බිඳෙන හින්දනේ ආය ආය සිල් ගන්නේ :P බිඳෙන්නේ නැත්තන් සිල් ගන්න ඕනේ වෙන්නේ නෑ නෙ :yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවා :baffled:උබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ :rofl:

    :baffled: ahannath deyakda. mawath oya muhunu pothata ekathu karagannako
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවා :baffled:උබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ :rofl:

    අපොයි ඔව්.සතුට තියාගන්න තැනක් නැතුව මේ ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවා :baffled:උබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ :rofl:
    කෙල්ලෝ මුට බටර් ගාල මුරුංගා අත්තේ තියලා :P