කොහොම කට්ටක් කාලා ගත්ත එකක්ද නේද මචෝ .එහෙම දෙයක් ගත්තාම තමා වටිනාකම තියෙන්නේ
![]()

උබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ 
මුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවාඋබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ

උපුලත් එනකන් අහන නැතුව ඉන්න හැදුවේ එත් ඒ කුකුලා එන පාටක් නෑනේ ..ඉස්ටුවත් ඉන්න එකේ මේක අහන්නම් ..
මේ පාර "ත්රිලක්ෂණය තුලින් චතුරාර්ය සත්‍ය දැක ගනිමු" කියලා පෝයට ත්‍රෙඩ් එක දාන්නද ?ඒ ටොපික් එක හොදද

ඉතින් බිඳෙන හින්දනේ ආය ආය සිල් ගන්නේසිල් ගන්න එක කෙසේ වෙතත් සිල් බිඳ ගන්න එකනම් හරියට කරගන්නවා ඇති
බිඳෙන්නේ නැත්තන් සිල් ගන්න ඕනේ වෙන්නේ නෑ නෙ
මුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවාඋබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ
![]()
ahannath deyakda. mawath oya muhunu pothata ekathu karagannakoමුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවාඋබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ
![]()
කෙල්ලෝ මුට බටර් ගාල මුරුංගා අත්තේ තියලාමුණු පොතේ ගෘප් එකක් චැටක් ගියා බොලව් .."මන් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම සතුටින් ඇති "කියලා එකේ කෙල්ලෝ ගොඩක් කිවාඋබලා මාව ආශ්‍රය කරන නිසා සතුටින්ද ඉන්නේ
![]()
ඉතින් බිඳෙන හින්දනේ ආය ආය සිල් ගන්නේබිඳෙන්නේ නැත්තන් සිල් ගන්න ඕනේ වෙන්නේ නෑ නෙ
![]()

ලින්ක් පි.එම කොරහන් ..මිතුරු ඉල්ලීමක් මන් ඔබට එවන්නම් සොයුරahannath deyakda. mawath oya muhunu pothata ekathu karagannako

උබලට කොමෙන්ට් පෙන්වන්න විදියක් නෑ මගේ නමයි රුපෙයි පේනවා නේකෙල්ලෝ මුට බටර් ගාල මුරුංගා අත්තේ තියලා![]()

අපොයි ඔව්.සතුට තියාගන්න තැනක් නැතුව මේ ඉන්නේ

එකනේ මන් වගේ යාලුවෙක් ලබන්න පින් කරලා මදි බෝදිපුජාත් තියන්න ඕන 