~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මැස්සා එයාගෙ පෞද්ගලික ධනයෙන් දෙවාලේ light bill එක ගෙවලා ආයෙ connection එක ගත්තා කියලා කිවුවෙ.....

    හික්... හිකිස්...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සා එයාගෙ පෞද්ගලික ධනයෙන් දෙවාලේ light bill එක ගෙවලා ආයෙ connection එක ගත්තා කියලා කිවුවෙ.....

    අඩු වොට් ලයිට් ටික ගලවලා වැඩි ඒවා දැම්ම :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙට රෑ 11.30 ට බයික් එකේ අනුරාදපුරේ යාමට නියමිතයි .වැස්සොත් නාගෙන යන්න වෙන්නේ .පය 1.30ක් නාන්න ලැස්ති වෙලා යන්න ඕන :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙට රෑ 11.30 ට බයික් එකේ අනුරාදපුරේ යාමට නියමිතයි .වැස්සොත් නාගෙන යන්න වෙන්නේ .පය 1.30ක් නාන්න ලැස්ති වෙලා යන්න ඕන :baffled:

    මාසෙකටනං ඔය නාල මදි :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙට රෑ 11.30 ට බයික් එකේ අනුරාදපුරේ යාමට නියමිතයි .වැස්සොත් නාගෙන යන්න වෙන්නේ .පය 1.30ක් නාන්න ලැස්ති වෙලා යන්න ඕන :baffled:

    මාසෙකටනං ඔය නාල මදි :P

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැස්සා එයාගෙ පෞද්ගලික ධනයෙන් දෙවාලේ light bill එක ගෙවලා ආයෙ connection එක ගත්තා කියලා කිවුවෙ.....
    ඔය බොරු ඕකා තමා මම හයි කරපු බල්බ් ටික ගෙදර ගිහින් හයි කරගත්තේ :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය බොරු ඕකා තමා මම හයි කරපු බල්බ් ටික ගෙදර ගිහින් හයි කරගත්තේ :yes:

    මේකේ සිද්ද වෙච්චි දුෂණ අක්‍රමිකතා දන්නවනං මේ දේවාලෙට ආය එන්නේ නෑ ඔයා :no: මම තනියම කොච්චර සටනක් ගෙනිච්චද හොරකන් නවත්තන්න :yes:

    උබ කරපු වංචා මේකේ හැම එකාම දන්නවා
    ඒවා දැන් බොරුවට අනික් මිනිස්සු පිට පටවන්ඩ හදන්ඩ එපා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකේ සිද්ද වෙච්චි දුෂණ අක්‍රමිකතා දන්නවනං මේ දේවාලෙට ආය එන්නේ නෑ ඔයා :no: මම තනියම කොච්චර සටනක් ගෙනිච්චද හොරකන් නවත්තන්න :yes:

    හා එහෙනම් ඔන්න මං ආයෙ එන්නෙ නෑ...bye....take care......
     
    • Like
    Reactions: Prime HD