ආ ගැබුරින් දන්නා නිසා හිතුවේ යුස් කළා කියලයිදෙයක් දැනගන්ඩ එක පාවිච්චි කරන්ඩම ඕනේ නෑ![]()

අපෙ අම්මනං ටීචින්ග් නම් එපාමයි කියන්නෙ
tution karanna teaching innama oneda?ඒ මොකෝ ක්ලාස් කර ගත්තොත් හොයන ගාන අම්මා දන් නැතුවදඩොකා ලට වැඩි ගානක් මාසෙට හොයන ශිෂ්වත්ව පන්ති කරන කොල්ලෝ කිරියේ ඉන්නවා
![]()
ටියුෂන් කාරයෙක් කිවම රටේ වයසක අම්මන්දිලා කෙල්ලෝ දෙන්නේ නෑ .ඉස්ටුවා තනිකඩව ඉන්නවනම් අවුලක් නෑtution karanna teaching innama oneda?

කුකු ඔයා teaching වලට ගියොත් නම් මං වෙන බවුවෙක් ගෙනවා හොදෙ..
ටියුෂන් කාරයෙක් කිවම රටේ වයසක අම්මන්දිලා කෙල්ලෝ දෙන්නේ නෑ .ඉස්ටුවා තනිකඩව ඉන්නවනම් අවුලක් නෑ![]()

කුකු ඔයා teaching වලට ගියොත් නම් මං වෙන බවුවෙක් ගෙනවා හොදෙ..
යන්ඩ් ආසාවකුත් නෑ 
ඒ මොකෝ ක්ලාස් කර ගත්තොත් හොයන ගාන අම්මා දන් නැතුවදඩොකා ලට වැඩි ගානක් මාසෙට හොයන ශිෂ්වත්ව පන්ති කරන කොල්ලෝ කිරියේ ඉන්නවා
![]()
අම්ම දන්නවා හොයන්ඩ පුලුවන් ගාන, ඒත් එහෙම හොයන අය ඉස්කෝල වල උගන්නන්නෙ නෑ 
බොරුවමයි කරන්නෙ, අම්මගේ යාලුවෝ ඉන්නවානෙ 

ටියුෂන් කාරයෙක් කිවම රටේ වයසක අම්මන්දිලා කෙල්ලෝ දෙන්නේ නෑ .ඉස්ටුවා තනිකඩව ඉන්නවනම් අවුලක් නෑ![]()

Hapoi... balu wegena yanakota aaye kukka karagatta neda

ටියුෂන් කාරයෙක් කිවම රටේ වයසක අම්මන්දිලා කෙල්ලෝ දෙන්නේ නෑ .ඉස්ටුවා තනිකඩව ඉන්නවනම් අවුලක් නෑ![]()
කැම්පස් ආය ඊලග අවුරුද්දෙලු පටන් ගන්නෙ