~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ මොකෝ ක්ලාස් කර ගත්තොත් හොයන ගාන අම්මා දන් නැතුවද :baffled:ඩොකා ලට වැඩි ගානක් මාසෙට හොයන ශිෂ්වත්ව පන්ති කරන කොල්ලෝ කිරියේ ඉන්නවා :baffled:
    tution karanna teaching innama oneda?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ටියුෂන් කාරයෙක් කිවම රටේ වයසක අම්මන්දිලා කෙල්ලෝ දෙන්නේ නෑ .ඉස්ටුවා තනිකඩව ඉන්නවනම් අවුලක් නෑ :baffled:

    owa mukuth na prado ekakin bessa nam.:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ මොකෝ ක්ලාස් කර ගත්තොත් හොයන ගාන අම්මා දන් නැතුවද :baffled:ඩොකා ලට වැඩි ගානක් මාසෙට හොයන ශිෂ්වත්ව පන්ති කරන කොල්ලෝ කිරියේ ඉන්නවා :baffled:

    :yes:අම්ම දන්නවා හොයන්ඩ පුලුවන් ගාන, ඒත් එහෙම හොයන අය ඉස්කෝල වල උගන්නන්නෙ නෑ :no::eek:බොරුවමයි කරන්නෙ, අම්මගේ යාලුවෝ ඉන්නවානෙ :frown:

    අපේ අම්මට එහෙම ලොකු ගනන් හොයන්ඩ උවමනාවක් නෑ, අනික අම්මලාගෙ ඉස්කෝලෙ උසස් පෙල වැඩ කරන්නෙත් අම්මා හින්දා වගේ, අනිත් අයගේ මාර අයිස් ගැහිල්ලක් :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටියුෂන් කාරයෙක් කිවම රටේ වයසක අම්මන්දිලා කෙල්ලෝ දෙන්නේ නෑ .ඉස්ටුවා තනිකඩව ඉන්නවනම් අවුලක් නෑ :baffled:

    එතකොට ඉස්කෝලෙ ලමයිට වෙන අසාදාරනේ :frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටියුෂන් කාරයෙක් කිවම රටේ වයසක අම්මන්දිලා කෙල්ලෝ දෙන්නේ නෑ .ඉස්ටුවා තනිකඩව ඉන්නවනම් අවුලක් නෑ :baffled:

    එහෙනම් ඉතින් මෙ රටෙ ටියුශන් ගුරුවරු ඔක්කොම තනිකඩ වෙන්න ඔනි...කෙල්ලට තමන්ගෙ කොල්ලා ගැන විස්වාසයක් තියෙ නම් එ විස්වසෙ තමන්ට රකින්න පුලුවන් කියලා කොල්ලට විස්වාසයක් තියෙ නම් නාකි අම්මන්ඩිලාට ඔනි දෙයක් කරගන්න කියන්න්නෙ තියෙන්නෙ...ටියුශන් ගුරුවරුත් ගුරුවරු...ලොකෙ කිසිම වෘත්තීයක් ගුරු වෘත්තියට උඩ්න් නැ....