නැ චූටි.මං එක්ක ඉන්නෙ ඇමරිකන් කෙනෙක්..මෙතන සිංහල අය නම් නැ.England indian කෙනෙක් නම් ඉන්නවා........
fb eken mata germany inna srilankan kellek massage wagayak dala.mata hithennema fake wenna athi kiyala.akka fb na neda?පොලිසා උබ නාවලපිටියේ නේද ?මගේ හොදම යාළුවා අද ඉදන් උබලගේ පැත්තේ හොස්පිටල් එකේ වැඩ![]()
හොස්පිටල් එකේ තරුණ කාන්තාවන්ට වෙත මාගේ බලවත් ශෝකය
kaiya wenuwata peni heluwa kiwwoth narakada?මගුල් ජෝදු කළා අදතව කෙල්ලෝ එක්ක එක දිගට කයිය ගැහුවා
![]()

කැත හිත .ඉස්සර ඉදන් මන් දිග කොන්ඩ වලට ආසයි ..දැක්කොත් ඕක අල්ල අල්ල ඉන්න එක තමා මගේ වැඩේ
![]()
උබ හිතුවේ මම හිතපු එක නෙමේ මම හිතන්නෙ
අල්ල අල්ල හිටියට හැමදාටම අල්ලගන්ඩ බැරි වුනානෙ
හැමදාම එකක් අල්ලනවට වඩා වෙන වෙන ඒවා අල්ලන එක ගති ..සමහර ඒවා සිනිදුයි සමහර ඒවා පට්ට ස්ට්‍රොන්ග්.තව ගොඩක් වෙනස්කම් තියනවා කොණ්ඩ එකින් එකට![]()

කටුස්ස උදෙන්ම දෙරන tv එකට ගිහිල්ල![]()
සෙල්ලම් කරන්ඩ එපාලු![]()
සංවාද මණ්ඩපේ පැදුරු පාටියක් වෙලා නේද. හොඳයි හොඳයි.
මම වැඩිය සිංහල සින්දු දන්නේ නෑනේ.![]()

ida dela inne... pththkata welakattiya okkoma serious wela sindu kiyanawa![]()
fb eken mata germany inna srilankan kellek massage wagayak dala.mata hithennema fake wenna athi kiyala.akka fb na neda?