~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔව් වෙලාව තියෙන හැටියට imagehost එකට වෙනස් එව්වා තෝරලා upload කරන්න හදලා දෙන්නම්කො. weekend එකේ තමා මට ඔක්කොම කරන්න වෙලාව හම්බෙන්නේ. :yes:

    :cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් වෙලාව තියෙන හැටියට imagehost එකට වෙනස් එව්වා තෝරලා upload කරන්න හදලා දෙන්නම්කො. weekend එකේ තමා මට ඔක්කොම කරන්න වෙලාව හම්බෙන්නේ. :yes:
    ඔය මල් කැඩිල්ල අඩු කරලා මේ වගේ ජාතික වැදගත්කමක් තියෙන වැඩ වල යෙදෙන්න ඕනේ :yes: මරණින් පස්සේ දිව්‍ය සැප සම්පත් හම්බෙන පුණ්‍ය කර්ම මේවා :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹ තමා මේ ඔක්කොම වගකියන්න ඕනේ :baffled: දිමි ගොට්ටක් හලාගන්න ලඟයි දැන් නං

    a punishment wadak na.denna one raja kale punishment:lol:
    ubatath FCID nadu tikak thiyenawane? Ekatath dan idanma punishment ekak ready karanna one
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ තමා මේ ඔක්කොම වගකියන්න ඕනේ :baffled: දිමි ගොට්ටක් හලාගන්න ලඟයි දැන් නං
    උබ තමා මේකේ උන් නලවන්නේ ..දැන් මෙහෙම කිලර් කාරයා එහෙම පොස්ට් දැම්මම බබා වගෙන් අඩ අඩ අය මන් එන්නේ නෑ කිවම ඔක්කොම හරිනේ ..අය මොනවටවත් උත්තර දෙන්න ඕන නෑ :frown:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය මල් කැඩිල්ල අඩු කරලා මේ වගේ ජාතික වැදගත්කමක් තියෙන වැඩ වල යෙදෙන්න ඕනේ :yes: මරණින් පස්සේ දිව්‍ය සැප සම්පත් හම්බෙන පුණ්‍ය කර්ම මේවා :yes:
    :rofl:
    kadenda kanne :eek:
    na bn.man plaintea ekak gahanna eliyata awa.wessa apu hinda wahaneta negga.gedarin genapu kema eka wena thenaka thiyenne:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ තමා මේකේ උන් නලවන්නේ ..දැන් මෙහෙම කිලර් කාරයා එහෙම පොස්ට් දැම්මම බබා වගෙන් අඩ අඩ අය මන් එන්නේ නෑ කිවම ඔක්කොම හරිනේ ..අය මොනවටවත් උත්තර දෙන්න ඕන නෑ :frown:

    ekko ubata sinhala therenne na
    naththan manasika ledak