adatath godak janapriya sinduwak.
jothipala newei.
එක කිරුලක් පලදින්නට බැ...
සමකොණි ත්රිකොණයකි.......
වරදක් කලත් සිතකින් නොවෙයි.......
adatath godak janapriya sinduwak.
jothipala newei.
අනේ............![]()
chocolate cream biscuit packet ekak dunnoth salaka balannam
ඔබේ නිල් නුවන් තලාවේ.....
ඔබෙ නිල් නුවන්, තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ..
අපේ මතක මැවිලා
ඔය දෑත මාගේ දෑතේ
සතපා ගෙවූ අතීතේ //
දෙදෙනා නොවේද දන්නේ
සිත දැන් තමයි සිතන්නේ
මුලදී උනේ මුලාවයි
වැරදීම මා අතේමයි //
නොසැලී බලා එදාමෙන්
හිඳිමි ඔබේම නාමෙන්
එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...
වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ
ඔබ දැන් කිවත් කඳුළු සලා

එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...
athi yantham
ඔබ දැන් කීවත් කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙන් මුලා
ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ
ඔබ දැන් කීවත් කඳුළු සලා...
ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා
ඔබ දැන් කීවත් කඳුළු සලා...

හපොයි මුළු සින්දුවේම පද කලවන් කරලා දැම්මම හරි අමාරුයි නෙ
athi yantham
ඔබ දැන් කීවත් කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙන් මුලා
ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ
ඔබ දැන් කීවත් කඳුළු සලා...
ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා
ඔබ දැන් කීවත් කඳුළු සලා...

හපොයි මුළු සින්දුවේම පද කලවන් කරලා දැම්මම හරි අමාරුයි නෙ![]()
මම ඔය සින්දුව දන්නෙත් නෑ කොහොමත් හැබැයි![]()